තිරිඟු පිටි මිල නගී
තිරිඟු පිටි මිල නගී
(ආරියරත්න රණබාහු සහ රංජිත් රාජපක්ෂ)
තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම
රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ.
ඒ අනුව පාන් පිටි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 95 සිට 100 දක්වා ඉහළ...