ෆොන්සේකා අලියා පිට නගියි
ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා එහි සාමාජිකයන් හා නිලධරයන් සමග එක්සත් ජාතික පක්ෂයට බැඳුණු හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිගැනීම එජාප මූලස්ථානය වන සිරිකොතේ දී අද (30) පැවැත්විණි.
අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රධාන ආරාධිතයා විය. ආරක්ෂක රාජ්ය ඇමැති...