1. thinking_guy

    බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

    බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් බිඟුන් මේනක ගමගේ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත්...
  2. thinking_guy

    ඕන කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් සුදු

    ඕන කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් සුදු (ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ) මේ කාලයේ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් අවස්ථාව තිබෙන්නේ ඔවුන් කිසිවෙකුත් සුදු වෑන් වලින් උස්සා ගෙන ගොස් මරා නොදමන බව සියලු දෙනා දන්නා නිසා යැයි...
  3. thinking_guy

    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමූද්‍රය හ&

    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමූද්‍රය හ& 4Yb-1XZgd2I
  4. thinking_guy

    ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3

    ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3 නිමල කොඩිතුවක්කු ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ අරලියගහ...
  5. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි (ඩයනා උදයංගනී) මාස දෙකකට වරක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත‍්‍රය මසකට වරක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ...
  6. thinking_guy

    තෙල් මිල යලි ඉහළට

    තෙල් මිල යලි ඉහළට අජන්ත කුමාර අගලකඩ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල්...
  7. thinking_guy

    තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැ&#3505

    තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැ&#3505 ‘එක ඩොලරයක් හෝ තමා වංචා කර ඇත්තනම් හිසට වෙඩි තබා ගන්නා බව පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා නිවැරදි බව ඔප්පු කිරීමට නම් එය සිදු කිරීමට කාලය එළැඹ ඇති බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා...
  8. thinking_guy

    අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන්

    අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන් ( ඩී.කේ.රත්න ) විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්...
  9. thinking_guy

    ඩොලරය 160 පනී

    හර්ෂණ තුෂාර සිල්වා රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන් වී තිබිණි...
  10. thinking_guy

    නිහතමානී, පරිණත ජනපති කවුද ? සසඳා බලන වීඩිය&#3

    නිහතමානී, පරිණත ජනපති කවුද ? සසඳා බලන වීඩිය&#3 EyKJqgvEjSo
  11. thinking_guy

    Pie FM

    YKue8yLhAPs
  12. thinking_guy

    ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන්

    ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් (කටුනායක ටී.කේ.ජී.කපිල ) ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4) ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි...
  13. thinking_guy

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලිය&

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලිය& හර්ෂණ තුෂාර සිල්වා ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. අයවැය ඒකග්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක්...
  14. thinking_guy

    පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක

    පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක කීව්හිදීය (රොයිටර්) රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ. ඔහු රුසියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ් බැබ්චෙන්කෝට මීට පෙර...
  15. thinking_guy

    Monster magnet meets monster magnet

    p0t0J_ERzHM
  16. thinking_guy

    ඇමරිකාව හොඳයි කියන උන්ට. :rofl::rofl:

    ඇමරිකාව හොඳයි කියන උන්ට. :rofl::rofl: Stop and seize A 64-year-old put his life savings in his carry-on. U.S. Customs took it without charging him with a crime.
  17. thinking_guy

    පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5

    පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.   රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද...
  18. thinking_guy

    ටැබ් එකක් හදාගන්න තැනක්??

    ටැබ් එකක් හදාගන්න තැනක්?? මචන්ලා කොල්ලුපිටිය පිට කොටුව හරියෙ තියෙන, ටැබ් එකක් රෙපෙයාර් කරගන්න පුළුවන් හොඳ තැනක් කියපල්ලා.
  19. thinking_guy

    Westworld Season 2

    sjVqDg32_8s
  20. thinking_guy

    බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක්

    බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක් ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම...

    No contents