ඕකට හේතුව jvp එකේ මතවාදය වත් මිනී මරපු එකක් වත් ,රටේ දේපොළ විනාස කරපු එකක් වත් නෙවෙයි .මේ රටේ මිනිස්සුන්ගේ හරි උන්ගේ කරුමෙකටද දන්නේ නෑ මේ රටේ UNP (ස .බ .ජ ) උන්ටයි පොහොට්ටුවේ (අත ,පුටුව ,බුලත්කොලේ ) ඇරෙන්න රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ .JVP ට හැමදාම චන්දෙ දුන්නු මිනිස්සුත් මුන් හැමදාම පැරදෙනවා...