මේකයි උනේ. ගිය මාසේ මං අක්කලාගේ දිහාට cake එකක් යැව්ව. Credit card එකෙන් ගෙව්වෙ. පස්සෙ Statement එක බලද්දි එකම ගාන දෙපාරක් කැපිල.
මං ඒකෙ screenshot එක්ක mail එකක් දැම්ම. Call කරලත් කිව්ව. තාම හරියට reply එකක් නෑ.
Lassana Flora වැඩ කරන කවුරුහරි ඉන්නවද මේක පොඩ්ඩක් බලල දෙන්න.