ජාත්‍යන්තර පාසල්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සුද්දෝ ඉස්කෝලවල නිකං ඉගෙනගද්දී කලුවෝ ඒකම ටර්ම් එකට ලක්ෂ දෙකක් දීලා ලංකාවේ උගන්නවනවා.🤣🤣🤣.
    මචං ඔහේ ප්‍රයිවෙට් ස්කූල්ස් නැද්ද???
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගනන් ගැන කතා කරලා වැඩක් නැ බං. මොකද අතේ සල්ලි නැතුව පොඩි ඉන්ටනැෂනල් එකක වත් සවයිව් වෙන්න බැ.

    යනවනං කැටේ හොල්ලන්න පුලුවන් වෙන්න ඔනා
    Aniwa..scl yawanne natuwa home schooling kara nam hari..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං ඔහේ ප්‍රයිවෙට් ස්කූල්ස් නැද්ද???

    ඉන්ඩිපෙන්ඩන්ට් ස්කූල්ස් කියලා තියෙනවා.
    කහන සලලි තියෙන උන්ට හොඳයි.

    ස්ටේට් ස්කූල් දාල උගන්නලා ග්‍රැම ස්කූල් පැන්නුවම ගොඩ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Harvard ektath select wenwa
    හාවර්ඩ් කතාවනන් බොරු වෙන්න ඇති, 2019 යහපාලනය කාලෙත් ළමයි 14 දෙනෙක් හාවර්ඩ් යවන්න හැදුවා නේද? උන්ගේ සෙමෙස්ටර් එඩ්‍යුකේෂන් එකයි අපේ උසස් පෙල අවු 2 අධ්‍යාපනයයි වෙනස්.
     
    • Like
    Reactions: BruceWayne92

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    හාවර්ඩ් කතාවනන් බොරු වෙන්න ඇති, 2019 යහපාලනය කාලෙත් ළමයි 14 දෙනෙක් හාවර්ඩ් යවන්න හැදුවා නේද? උන්ගේ සෙමෙස්ටර් එඩ්‍යුකේෂන් එකයි අපේ උසස් පෙල අවු 2 අධ්‍යාපනයයි වෙනස්.
    Ay yanna beri…Ivy League uni welata yanna puluwan
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හාවර්ඩ් කතාවනන් බොරු වෙන්න ඇති, 2019 යහපාලනය කාලෙත් ළමයි 14 දෙනෙක් හාවර්ඩ් යවන්න හැදුවා නේද? උන්ගේ සෙමෙස්ටර් එඩ්‍යුකේෂන් එකයි අපේ උසස් පෙල අවු 2 අධ්‍යාපනයයි වෙනස්.
    Unge website eka balnna mchn
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ කාලෙ international දානව කියන්නෙ අතින් කාල හරක් බලාගන්නව වගේ වැඩක්..ළමයි ගෙදර වුනාට term ඵකට ගාණක් ගෙවන්න ඕන..අනික වැදගත්ම දේ දෙමව්පියන් ගෙන් ඵක්කෙනෙක් ට වත් ඉංග්‍රීසි ලියන්න කථාකරන්න බැරිනම් ළමයින්ව international දාන්න ඵපා.මොකද ඒ ළමයට ඉස්කෝලෙ දෙන home work කරවන්න ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි අනාගතයක් නෑ කියන්නේ. කොරෝනා නිසා පොඩ්ඩක් අමාරුයි නැත්තම් මහින්ද මහත්තයයි ගෝඨාබය ස රට හදලා නාමල් ස දිනනකොට ලංකාව මද්‍යසංවර්ධිත රටක්. පෝට් සිටි එකටා ආයෝජන හම්බන්තොට වරාය එහෙම නැගල එනකොට උබලට අපරාදේ හිතෙයි ලමයි යැව්වට

    ❤❤❤❤

    සුද්දෝ ඉස්කෝලවල නිකං ඉගෙනගද්දී කලුවෝ ඒකම ටර්ම් එකට ලක්ෂ දෙකක් දීලා ලංකාවේ උගන්නවනවා.🤣🤣🤣.

    උබට සල්ලි තියෙන උන් එක්ක ඉරිසියාවට කියන කතා නේද.🤣🤣 😜😜
    ------ Post added on Jun 9, 2021 at 6:45 AM
     
    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    Lyceum eke National Cambridge dekama tiynwa kamati ekak select kargnna pluwan, interview & test tiyala ganne. O/L kiynne grade 9& 10, A/L kiynne grade 11 & 12. Normal agr 19 wenkota student A/L karala iwarai, government ewata kalin. 1st time join wenkota admission fee, refundable deposite and term fee gewanna one.
     
    • Like
    Reactions: senewimala1988

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇයි අනාගතයක් නෑ කියන්නේ. කොරෝනා නිසා පොඩ්ඩක් අමාරුයි නැත්තම් මහින්ද මහත්තයයි ගෝඨාබය ස රට හදලා නාමල් ස දිනනකොට ලංකාව මද්‍යසංවර්ධිත රටක්. පෝට් සිටි එකටා ආයෝජන හම්බන්තොට වරාය එහෙම නැගල එනකොට උබලට අපරාදේ හිතෙයි ලමයි යැව්වට

    most of bayyo ඔහොම තමයි හිතාගෙන ඉන්නේ.. ටිකක් ඉන්ටකෝ :lol::lol:
     
    • Love
    Reactions: Don GasCan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ❤❤❤❤

    උබට සල්ලි තියෙන උන් එක්ක ඉරිසියාවට කියන කතා නේද.🤣🤣 😜😜
    ------ Post added on Jun 9, 2021 at 6:45 AM

    ලංකාවේ හැටියට මගේ ළමයින්ට මේ හොඳටම ඇති. උන් කොහොමත් කේක් කන්නේ. අයිසිං කේක් කවන්න මට බෑ. හැබැයි උන් කේක් කන්නේ.
    එක දෙයක්, මොන ගහත් මොරටුවේදී හම්බෙනවා වගේ මොන ප්‍රයිවට ස්කූල් ගියත් කීය වියදන්කරත්, යුනි වලදී හැම කෙනාම එක තැන.
    විලියම්ට කේට් හම්බුනානං ආයේ තව මොනවද :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: shenat

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Nikan boruwata salli nasthi kara ganna epa ban.
    Government school ekakata yawala English ugannapan. School fees salli walin passey rata yawapan.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Nikan boruwata salli nasthi kara ganna epa ban.
    Government school ekakata yawala English ugannapan. School fees salli walin passey rata yawapan.

    මාත් reply නොකරුවට මටත් ඕකමයි හිතුනේ... ප්‍රසිද්ධ gov පාසලකට දාල පිටින් english හරියට ඉගෙන්නුවනම් හරි...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බණ්ඩාරනායක උන්නැහැගේ ලනුව කාල සිංහලෙන් නම් උගන්වන්න එපා .සිංහල ටික ගෙදර කියාදෙන්න ඒ ඇති.එතකොට එයා ලොකුවෙනකොට තීරණය කරයි මෙහෙ ඉන්නවද යනවද කියල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Ma
    Nikan boruwata salli nasthi kara ganna epa ban.
    Government school ekakata yawala English ugannapan. School fees salli walin passey rata yawapan.
    lol uba kiyana eka adalai bala kadayak wage namata thiyana int school lamaya damoth…lankawe academically sound international schools thiyanawa(Elizabeth moir British school,Lyceum,CIS,AIS,Gateway )eka kata lamaya damoth lamaya ge future eka secure mokada ae lamaya igena ganne hama thisema update wena education system nisa..Hari international school yana lamayek follow karanne Cambridge or edexcel wage world recognizes education streams updated syllabus loke ona thanaka pili ganawa ,api family widiyata migrate unath wena ratakata prashna nae lamayage adhyapane balapanne nae mokada loke hama ratema Cambridge n edexcel follow karana schools thiyana nisa..

    lankawe education syllabus eka thana pal wena kisima wadagamakata nathi education system thamai thiyenne ekane Uni world rankings wala top 1000 uni athata nathtae..ape uni Ethiopia uni wada passe thiyenne ..

    hari international school term fees ganan Elizabeth Moir all grades average term fees around LKR 350,000 lamayata api gewana ganata hariyanna sadaranayak wenawa..mage putha yanne Gateway thama year 1 term fee eka LKR 85,000..lamaya yawanna puluwan nam hodama dhe academically sound international school yawanna try karanna
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මේක අැත්ත..ඔය කිව්ව ස්කූල් වලට දැම්මොත් නම් ඕන ළමයෙක් ගොඩ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    most of bayyo ඔහොම තමයි හිතාගෙන ඉන්නේ.. ටිකක් ඉන්ටකෝ :lol::lol:
    ඉන්නව තමා අපි මේ පිං කෙත හෙල දෙරණ දාල යන්නේ නෑ අපේ ලමයි යන්නෙත් නෑ. අපි මේක හදලා ගත්තම ඔය රට යන උන්ට ඇඩෙයි
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Ma

    lol uba kiyana eka adalai bala kadayak wage namata thiyana int school lamaya damoth…lankawe academically sound international schools thiyanawa(Elizabeth moir British school,Lyceum,CIS,AIS,Gateway )eka kata lamaya damoth lamaya ge future eka secure mokada ae lamaya igena ganne hama thisema update wena education system nisa..Hari international school yana lamayek follow karanne Cambridge or edexcel wage world recognizes education streams updated syllabus loke ona thanaka pili ganawa ,api family widiyata migrate unath wena ratakata prashna nae lamayage adhyapane balapanne nae mokada loke hama ratema Cambridge n edexcel follow karana schools thiyana nisa..

    lankawe education syllabus eka thana pal wena kisima wadagamakata nathi education system thamai thiyenne ekane Uni world rankings wala top 1000 uni athata nathtae..ape uni Ethiopia uni wada passe thiyenne ..

    hari international school term fees ganan Elizabeth Moir all grades average term fees around LKR 350,000 lamayata api gewana ganata hariyanna sadaranayak wenawa..mage putha yanne Gateway thama year 1 term fee eka LKR 85,000..lamaya yawanna puluwan nam hodama dhe academically sound international school yawanna try karanna

    Hari ban awula uba wagey hemotama salli naaney. Oya International schools denmath thawa wiyadam thiyenawa. Exams walata wenama gewanna oney pounds walin. Oya uba kiyapu schools walath O/L ,A/L classes wala ewun private tutions gannawa. Ewa godak welawata group claases nemei. Individual classes. Ita passey lamaya loku weddi, podi eka expect karanney anith parentsla wagey ubath utath wiyadam karanawata. Ugey yaluwo sports,dancing wagey dewal walata wenama classes yaddi eh widiyata ubatath wiyadam karanna wenawa. Oya uba kiyapu school walata yana ewun wenama social classes wala ewun. Eh widiyata apita wiyadam karanna amarui ubath eh social class ekey nemei nam.
    Ita passey hondama dey A/L iwara wunata passey lamayata lanakwey campus yanna baa.

    Man kiyanney ita wada hondai, lamayawa honda government school ekakata daala oya salli tika lamayegey bank account ekaka daala passey A/L iwara wunama uwa eh salli walin rata yawanna kiyala. Ubata unlimited salli thiyenawa nam ubey kramaya awulak naa.
     
    • Like
    Reactions: tha123