ඇයි ඔය පාඩම් ටික youtube දාන්නේ නැත්තේ එතකොට බලන්න පුළුවන් කෙනාට පස්සේ හරි බලන්න පුළුවන් අනෙක .ඔක්කොම ළමයි ගෙදර හින්ද මුලු ලංකාවටම එක කාලසටහනකට අනුව උගන්වන්න පුළුවන් ඒ පාඩම් youtube එකට upload කරානම් කෙලින්ම පාඩමට සහබාගි වෙන්න බැරි ළමයින්ට youtube එකෙන් පස්සේ බලන්න පුළුවන් .ඔහොම ක්‍රමවේදයක්...