1. noone

    IDENTITY CARD FOUND............

    ඕක කෙල්ලෙක්ගෙ උනා නම් වියදම් කරන් හොයන් ගිහින් දෙයි.
  2. noone

    කවුද_වැරදි?

    යකෝ මේ මාකොල කනත්ත පාර නෙ
  3. noone

    cctv dvr උදව්වක්

    DVR එකේ රෙකෝඩ් සෙටින්ග්ස් වල තියනවා මචං
  4. noone

    Suzuki Wagon R Service - Help

    oil litre keeyakda machan filters change kale nedda mata nam Kadawatha aulak ne
  5. noone

    Suzuki Wagon R Service - Help

    මචංලා Wagon R සර්විස් කරන්න දාන්න හොද කොහෙද? ටිකක් ඉකනොමිකල් ප්‍රයිස් එකකට ස්ටාලින් එකේ සර්විස් එකට කීයක් යනවද ඔයිල් වලටයි ෆිල්ටර් එකටයි එක්ක AMW එකෙත් හොදයිද?
  6. noone

    letter W

    Letter "W" kohewath ne ban. ape gedarath merigena hoyanawa
  7. noone

    දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

    අනෙ පලයන් බං යන්න උඹයි මමයි දන්න සංගීතෙ. ඔය සින්දුව විතරද ලංකාවෙ ඔපෙරා ටයිප් එකට යන එකම ගීතය? බොල කේමදාස මාස්ටර් ''හිමින් සැරේ පියා විදා'' ගීතයටත් මියුසික් දැම්මෙ ඔපෙරා ටයිප් එකට.
  8. noone

    දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

    වෙඩිමකට අමුඩයක් ගහන් යනවා ඔයිට වැඩිය සැපයි නංගි.
  9. noone

    SLT 60GB ඇඩේනවා..............

    ගිය මාසෙත් ගෙගාබයිට් 12ක් ඉතුරුයි. පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කලා නම් හරි.
  10. noone

    English Help

    you the one - කියල දාන්න බැරිද බං
  11. noone

    Dialog 4G Activation

    ඇක්ටිව් නැති උනත් ෆ්රී ඩේටා තියෙන්නෙ බං යූස් කරන්න
  12. noone

    උබේ_Englishකොහොමද???

    Basic (15% of total points) 85 % of the questions were solved Intermediate (35% of total points) 100 % of the questions were solved Advanced (50% of total points) 80 % of the questions were solved Total Points 88 of 100 Knowledge level 9. very advanced
  13. noone

    කාර්_එක_දකුනට_අදිනවා

    ටයර් චෙක් කරපන්. වීල් අලයින් කරපන්
  14. noone

    ජනවාරි 30 රාහුකේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?

    Same here bro. පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරගෙන ඇවිත් ඔක්කොම එක පාරට හුකෑස් ගාලා යනවා :rolleyes::rolleyes::rolleyes:
  15. noone

    Advanced එක අරන් මාරු වෙන හොරෙක්

    මුන් ෆෝන් නම්බර්ස් ගන්නෙත් ඔය සුනාමි අහුවෙච්ච අයගෙ අයි ඩී වලට නැත්තන් මැරිච්ච අයගෙ. ඉතින් ෆෝන් නම්බර්ස් වලින් අල්ලන්න පට්ට අමාරුයි.
  16. noone

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Adath India kana patai. Waner ya 100k nelala. 300 plus aniwa gahai
  17. noone

    stay hungry stay foolish

    මොකක්ද බං සරල. බැක් බටන් එක නැතිව මට නම් පිස්සු වගේ.
  18. noone

    ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

    මමත් කාබොන් ෆයිබර් බයිසිකලයක් දැක්කා ඉබ්බාගමුවෙ සයිකල් කඩේක. පොරත් ජපන් බඩු ගේන ඩයක් එකක්. වැදගත් ත්‍රෙඩ් එකක් මචං.
  19. noone

    Android Phone Data recover කරන්න පුලුවන්ද? කොහොමද?

    ඉන්බිල්ට් මෙමරිය ෆෝමැට් කරලා. ආයෙ පිරෙන්නම මොනවා හරි ඩේටා දාපන්. ආයෙ රිකවර් කරනවා බොරු
  20. noone

    media karayo mahindagen kicha weyi

    At this point I am agree with former president.

    No contents