1. noone

    Car Audio Help

    මගේ තියෙන්නෙ Pioneer X2650bt කියන ප්ලේයර් එකක් ඒකෙ ඇප්ලිකේශන් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියලා දන්නවද? අනිත් එක මේකෙ ෆෝන් ඩිස්ප්ලේ එක මිරර් කරන්න Mirrorlink යුනිට් එකක් ඕනෙද? ඩිරෙක්ට් පෝන් කේබල් එකෙන් මිරර් කරන්න බැරිද? මගෙ තියෙන්නෙ Samsung S4 එකක්. මේකෙ මැනුවල් එකේ නම් තියෙන්නෙ AppRadio...
  2. noone

    VAT 69

    එකද තියෙන්නෙ. ඩියුටි ෆ්රී බඩුද?
  3. noone

    guitar string ගෙදරටම deliver කරන තැනක් දන්නවද?

    මෙහෙන් ගනින් බං. සෙට් එකම රුපියල් 350 ඉදන් තියනවා. එක එක ගන්නත් පුළුවන්. ඊ බේ එකෙනුත් ඕඩර් එකක් දාලා තියපන් මේ තියන තත්වෙ විදිහට මාස 3කින් වත් එයි.
  4. noone

    Prison Break Season 05 discussion!

    Final Break
  5. noone

    Wagon R Car Audio

    ගන්නකොට හොදට බලලා ගනින්. බාල ලෝ කොලිටි බඩු හැම තැනම.
  6. noone

    world record එකකට try එක

    Best of luck and go for the record
  7. noone

    31 st නයිට් මොකද කරන්නේ

    පංසල් යනවා....
  8. noone

    Yamaha Keyboard එකක් ගන්න

    E 403 එකක් තියනවා. ගානක් කියපන්
  9. noone

    Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

    අද තමා බැලුවෙ රිවිව් එක නම් පට්ට. ඇත්තටම මචං මේකට හුලං 40ක් ගහන්න ඕනෙද?
  10. noone

    සුසුකි හස්ලර්

    GOOGLE TRANSLATOR
  11. noone

    Suzuki Wagon R Stingray Hybrid - Review

    ඈ යකෝ රෙජිස්ටර් කරන්නත් කලින් 15000ක් දුවලා. ඇත්ත කියපන් හොර නම්බර් ප්ලේට් එකක් ගහගෙන හයර් වත් දුවනවද කොම්පීතර් හැදිල්ල පැත්තක දාලා. ටිකක් ස්මූත් එලවපන්. මගෙ වැගන් ආර් එකක් වෙලත් පැට්‍රල් වැඩ හොදට කිරිබත්ගොඩ ඉදන් පිලිමතලාවෙ (උනාට ඩොටේ) ගිහින් එනවා රුපියල් 1000ට අඩුවෙන්. කිලෝමීටර් 200ක්
  12. noone

    Best place to repair a LED TV?

    ඕක 19V ඉන්පුට් තියන සෝනි ටීවී එකක්ද පවර් බෝඩ් එකේ අවුලක් නම් ලොකු ගානක් යන්නෙ නෑ බං ඕවා ලොකු ලොකු තැන් වලට දාන්න එපා. එකසිය ගානට දත ගලවනවා
  13. noone

    Hybrid fuel consumption

    ඇවරේජ් නෙවෙයි බං 70 තමයි ගොඩක් වෙලාවට ගියේ
  14. noone

    Hybrid fuel consumption

    මේක මචං පිකප් නම් ටිකක් අඩුයි. ශේප් එකේ යන එකෙකුට ඕකේ, නැත්තන් 1.3 හරි 1.5 හරි වාහනයක් ගනින්
  15. noone

    Hybrid fuel consumption

    සුසුකි වැගන් ආර් කිරිබත්ගොඩ සිට කතරගම 24ක් (70kmh) 4 දෙනෙක් සිටි 18ක් - 16ක් (ට්‍රැෆික් වැඩි නම්)
  16. noone

    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503

    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503 මචංලා වාහනයක් ලීස් කරන්න ඒ වාහනේට ස්පෙයාර් කී එකක් ඕනෙමද? එක ස්මාර්ට් කී එකක් තිබුනොත් ලීසිං කම්පැනි ඒ ලීසින් ඇප්ලයි එක රිජෙක්ට් කරනවද? මගෙ යාලුවෙක්ගෙ හොන්ඩා වෙසල් එකක් තියනවා විකුනන්න ඒක ගන්න එකා ලීස් කරලා ගන්න යන්නෙ ෆිනෑන්ස් කම්පැනි එකෙන්...
  17. noone

    CCTV Help -Online

    Dyn dns or p2p
  18. noone

    SLT ADSL Down

    ඉන්ටර්නෙට් නැතුව තිබිලා මේ දැන් අප් වුනා. (කුරුනෑගල)
  19. noone

    CCTV හෙල්ප්

    with Warranty da? 6500 kata wage AHD Dvr ekak ganna puluwan

    No contents