කඩෙන් ගත්ත රවුටරේට PEO TV
දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ටෙලිකොම් එකේ රවුටරේ ඇරෙන්න වෙන රවුටර් වලට PEO TV සෙටින්ග්ස් දාන එක. ඉතින් මම හිතුවා මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න.
මුලින්ම අපි මේ රවුටර් පොජ්ජට එන්ටර් වෙන්න ඕනෙ
මේක නම් ගොඩක් අය දන්නවානෙ
වෙබ් ඛ්‍රව්සර් එකට ගිහින්
192.168.1.1...