වයිෆ්ට ලමයින්ට සලකන්න ඕනි අනිවා
මං හිතන විදිහට ජීවිතේ කරන්න තියෙන හොදම දේ අපි දැකල නැති හැමදේම දැකගන්න උත්සහ කරන එක (ට්‍රැවලින්)
අළුත් දේවල් ඉගනගන්න එකත් එල
සල්ලි කියන්නෙ මේ දේවල් කරගන්න ඕනි එක දෙයක් මිසක් කිසිම අර්ථයක් ඇති දෙයක් නෙමෙයි මචන්
පුළුවන් තරම් ඇවිදල මුළු ලංකාවම දැකගත්තට පස්සෙ පිට රටත්...