බෙස්ට් ලය්ෆ්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
බෙස්ට් ලය්ෆ් උන් බැහැලම වැඩ බන් දැන් මගේ යාලුවෙක් කතා කලා අද මීටින් 1ක් ලු .මටත් එන්න කියල .ඌ joint වෙලා තියෙන්නේ මාසෙකට කලින්ලු .මේ සතියේ 25000/= ලැබෙනවලු .මු කියන විදියට වටිනාකමින් අඩු භාණ්ඩ වැඩි ගානට sale කරන්නත් ඕන නැහැලු .අනෙක බන් ලංකාවේ ගොඩක් compeny බෙස්ට් ලය්ෆ් එක්ක ඉන්නවලු .ඇත්තටම මේකේ වෙන්නේ මොනවද බන්
 
  • Like
Reactions: Dishta Didin
  • Jul 12, 2012
    447
    74
    28
    මොකක් උනත් අපිට ගානක් හොයාගෙන අයින් වෙන්න බැරිද මේකෙන්
    මචං, උබෙ යාලුව සම්බන්ද වෙලා මාසයයි නම් මේ සතියෙ 25000 හ ගන්නව කියන්නෙ බොරු. 25 අරගෙන පොත පෙන්නන්න කියන්න පුලුවන්නම්. මමත් බෙස්ට් ලයිෆ් කලා.මමත් යාලුවන්ට බොරු කිවුව අච්චර ගන්නව මෙච්චර ගන්නව kකියල.මොකද මට මගෙ යාලුවන්ව ගන්නවනම් එකම ක්‍රමේ තමයි මමත් හොද ගානක් හොයනව කියන එක.අපි සල්ලි ගන්නෙ නැතුව අපෙ යාලුව් එන්න කැමති නෑනෙ.මමත් හිතුවෙ මම කරන්නෙ මගෙ යාලුවට උදවුවක් කියල බොරු කියනව උනත්. ගානක් හොයාගන්න පුලුවන්.ගානක් හොයාගෙන අයින් වෙනව කියන්නෙ දිගටම ගානක් එනව කියන එක.අනික ඔක්කෙ කොහොමත් අනිත් තැන් වලට වඩා ගනන් වැඩියි බඩු බාලයි උන් ඔලුවෙන් හිටගෙන කිවුවත්. ගිහින් බලපන්.රත්තරං ගාල වගේ බඩුවල ගනන්. උබ ගියොත් ඔය මීටිං එකට උබට කියයි සබං කෑල්ලෙ කතාව.ඔය කාලකන්නින්ට කියන්න තියෙන්නෙ ඕක තමයි හැම තැනම. උන්ගෙ brain wash එකනම් හොදටම දෙනව. මගෙ යාලුවො ඉන්නව පොලියට සල්ලි ගත්ත උන්. මාල උකස් තියපු උන්.පවු ඉතින්.
    උබ ඕකට ගියා කියන්නෙ උබ වලේ වැටෙනව. උබට වලෙන් ගොඩට එන්න නම් උබ වලට උබේ හොදම හිතවත්තු ඇදල ගන්න ඕන. උන්ගෙ පිටට අඩිය තියල තමයි උබට වලෙන් ගොඩට එන්න වෙන්නෙ.උබ හිතන්නෙ උබ කරන්නෙ උන්ට උදවුවක් කියල.ඒත් ඇත්තටම කරන්නෙ උන්ට වල කපන එක.හිතට එකගව කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඕක.දෙයියන්නේ කියල මම ගෙනාපු යාලුවො ආවෙ නෑ. මොනව හරි දෙයක් වෙලා උන්ට එන්න බැරි උනා. දැන් තේරෙනව උන් ආපු නැති එක කොච්චර දෙයක්ද කියල.අනික උබ එන්න කියන උන් ආවෙ නැති උනාම උබ උන් එක්ක තරහ වෙනව. පුදුමයි අඩුම තරමෙ උබෙ යාලුව කිවුව beat life එකේ මීටිං එකක් කියල.සාමාන්‍ය විදියට උන් කියන්නෙ නෑ. වෙන මොකක් හරි කියල තමයි ගෙන්නනෙ. මගෙ යාලුව මාව ගෙන්නුවෙ කෙල්ලෙක් බලන්න යන්න වරෙන් කියල.යාලුව නිසා මාත් ගියා.;) පස්සෙ තමයි ඕක දැනගත්තෙ.මාත් ලනුව කෑව.39500ක් දීල පුටු සෙට් එකක් ගත්ත 18ක් වත් වටින්නෙ නැති.
     
    • Like
    Reactions: U-tag

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කවුද බෝයි;19944293 said:

    තැන්ක්ස් මචං කිව්වට .උඹ හරි බන් ඔය සබන් කෑල්ලේ කතාව ඌ මට කිව්වා තමා .ගොඩක් ඕකට සෙට් වෙලා ඉන්න්නේ ගැණු කට්ටිය කිව්වා .සමහර උන් පව්ලේ ඉන්න ඔක්කොමල සෙට් වෙලාලු බන් .අද පනාගොඩ පැත්තේ මීටින් එක තිබුණේලු මම ගියේ නැහැ බොරුවක් කියල මග හැරිය .මාසෙන් 25000/=ක් හෙව්වා කියල තමා ඌ කිව්වේ බන් .මමත් බැලුවේ කියක් හරි හොයා ගන්න පුළුවන් වැඩක්ද කියල .

    http://www.bestlifeltd.com/photo_gallery.html
     
    Last edited:

    හොයන්න පුලුවන් මචන්.ඒත් පවු වැඩ. ඕව කෙල වෙනව ආයිත්.සල්ලි ගන්නව්නම් සදාරනව හොයන්න ඕන. පනාගොඩ කොහෙද මචන් තියෙන්නෙ. මුන් දැන් පනාගොඩටත් බැහැලද,
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කවුද බෝයි;19947493 said:
    හොයන්න පුලුවන් මචන්.ඒත් පවු වැඩ. ඕව කෙල වෙනව ආයිත්.සල්ලි ගන්නව්නම් සදාරනව හොයන්න ඕන. පනාගොඩ කොහෙද මචන් තියෙන්නෙ. මුන් දැන් පනාගොඩටත් බැහැලද,

    koheda danne neha ban.panagodata enna kiwwe koheda kiwwe neha.aneka ban yaluwa army eke ekek.mun owa gena danne nadda manda.

    mama puluwan thram uta pahadili kala wedak neha ban.ona deyak karapuwawe.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොකක් උනත් අපිට ගානක් හොයාගෙන අයින් වෙන්න බැරිද මේකෙන්

    දැනුවත්ව පිරමීඩ් case වලට සම්බන්ධ වීම සිරගත කල හැකි වරදක්

    කවුද බෝයි;19944293 said:
    මගෙ යාලුව මාව ගෙන්නුවෙ කෙල්ලෙක් බලන්න යන්න වරෙන් කියල.යාලුව නිසා මාත් ගියා.;) පස්සෙ තමයි ඕක දැනගත්තෙ.මාත් ලනුව කෑව.39500ක් දීල පුටු සෙට් එකක් ගත්ත 18ක් වත් වටින්නෙ නැති.

    ඉතිං ඇයි බන් ගත්තේ? මට එහෙම යාලුවෙක් ඔහොම කරලා තිබ්බොත් උටත් කන පැලෙන්න දෙකක් ගහල meeting එක කරන එවුන්ගෙත් අම්ම මුත්තා මතක් කරලා එන්නේ :angry:

    මට ජීවිතේටම ඕවාට එන්න කියල කතා කරලා තියෙන්නේ දෙපාරයි. උන් දෙන්නටම කියල දුන්න හොඳින්. එත් උන් තේරුම් ගන්නේ නෑ

    ඔව් උඹ කියන එක ඇත්ත. ඕවට මොන විදියෙන් හරි උදව් කරන එවුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕනේ :angry: අපේ campus එකේ එකෙක් හිටිය අන්තිමට සල්ලි නැතුව හිරවෙලා අපේ laptops එහෙම හොරකම් කරලා මාට්ටු :angry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දැනුවත්ව පිරමීඩ් case වලට සම්බන්ධ වීම සිරගත කල හැකි වරදක්

    ඉතිං ඇයි බන් ගත්තේ? මට එහෙම යාලුවෙක් ඔහොම කරලා තිබ්බොත් උටත් කන පැලෙන්න දෙකක් ගහල meeting එක කරන එවුන්ගෙත් අම්ම මුත්තා මතක් කරලා එන්නේ :angry:

    මට ජීවිතේටම ඕවාට එන්න කියල කතා කරලා තියෙන්නේ දෙපාරයි. උන් දෙන්නටම කියල දුන්න හොඳින්. එත් උන් තේරුම් ගන්නේ නෑ

    ඔව් උඹ කියන එක ඇත්ත. ඕවට මොන විදියෙන් හරි උදව් කරන එවුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕනේ :angry: අපේ campus එකේ එකෙක් හිටිය අන්තිමට සල්ලි නැතුව හිරවෙලා අපේ laptops එහෙම හොරකම් කරලා මාට්ටු :angry:

    මචං උන් කොහොමද බන් මෙහෙම රෝල ගහල මිනිස්සුන්ට සල්ලි ගෙවන්නේ .මේක වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං උන් කොහොමද බන් මෙහෙම රෝල ගහල මිනිස්සුන්ට සල්ලි ගෙවන්නේ .මේක වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    ඕකේ තියෙන්නේ අපායට ගියත් කලින් පලයන් සීන් එක තමයි. මුලින් සෙට් වෙන එවුන්ට සල්ලි හම්බෙනවා. පස්සේ සෙට් වෙන එවුන්ට පොල්ල.

    සරලවම මෙහෙමයි.

    උඹ තමයි පලවෙනි එකා. උඹ 3 දෙනෙක් සෙට් කරනවා. උන් තුන්දෙනා තව 3දෙනා ගානේ 9ක් සෙට් කරනවා. ඔහොමනෙ ඕක ඉස්සරහට යන්නේ.

    එතකොට පලවෙනි වටය මිනිස්සු 3යි
    දෙවෙනි වටය මිනිස්සු 9යි
    තුන්වෙනි වටය 27යි
    හතරවෙනි වටය 81යි
    .
    .
    .
    .
    11වෙනි වටය 177,147 නුවර ජනගහනයට වඩා වැඩි
    .
    13වෙනි වටය 1,594,323 කොළඹ ජනගහනයට වඩා වැඩි
    14වෙනි වටය 4,782,969 බස්නාහිර පළාතේ ජනගහනයට වඩා වැඩි
    .
    .
    .
    16වෙනි වටය 43,046,721 ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක්
    .
    .
    .
    .
    23වෙනි වටය 10,460,353,203 ලෝකේ ජනගහනයට වඩා වැඩි

    සාමාන්යෙන් ඕව ප්‍රෝග්‍රෑම් එකකට මිනිස්සු 20,000ක් සෙට් වෙනවා කියල හිතුවොත් 9වෙනි වටයෙන් පස්සේ එවුන් ටිකට පොල්ල
     
    • Like
    Reactions: nadeeraLK

    e kiyanne minissunge salli aran thwa unta denawa kiyana eka neda.mage yaluwage no eka eklaksha Pans ganak kiwwa ban