පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට.
2016 ජූලි මස 23 12:08:28 | . , රේඛා තරංගනී ෆොන්සේකා
අදහස්(0) බැලූවෝ (4312)
තම පෙම්වතිය පිටරට සිට එනතුරු බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ මගීන් පැමිණීමේ දොරටුව ප්‍රදේශයේ රැදී සිටිබව කියන ලාංකිකයෙකු සැකපිට...