ponna police bump

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට.
2016 ජූලි මස 23 12:08:28 | . , රේඛා තරංගනී ෆොන්සේකා
අදහස්(0) බැලූවෝ (4312)
තම පෙම්වතිය පිටරට සිට එනතුරු බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ මගීන් පැමිණීමේ දොරටුව ප්‍රදේශයේ රැදී සිටිබව කියන ලාංකිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසියට භාරදුන් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්‍යංශය කියයි .
ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරින්ට ඇති වු සැකය මත තරැණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පිටරට සිට පැමිනෙන සිය පෙම්වතිය පුදුම කරවන්න බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳි බව ඔහු පවසා ඇත
 

jontuma

Banned
Jul 20, 2016
124
11
0
כלים נפוצים הזמנ
ඔව් එම තරුණයා ඇද ගෙන ආවේ පිටසක්වල ජානමය ද්‍ය්වය නිසා පොලිස් අත්අඩංගුවට පත් වුනේ එම නිසා ප්‍රවේශම් වන්න පිටසක්වල ජීවින්ගෙන්
 

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ඔව් එම තරුණයා ඇද ගෙන ආවේ පිටසක්වල ජානමය ද්‍ය්වය නිසා පොලිස් අත්අඩංගුවට පත් වුනේ එම නිසා ප්‍රවේශම් වන්න පිටසක්වල ජීවින්ගෙන්

    thota alien kenek puke ariyatada ban hama ekatama pitasakwalak adala ganne