1. මහ නිළමේ

    hi

    උඹේ අම්මව දැක්කම නම් ඉස්සර ඇවිස්සුනා!! දැන් නම් ඒ පලහිලව් ඔක්කොම ඉවරයි !!!!:(:(
  2. මහ නිළමේ

    2011-2012

    තමන්ටම කියාගන්න ගිහින් ඒක :yes::yes:
  3. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

  4. මහ නිළමේ

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    කෝ කියන්න මොනාද ඒ කරුණු ?????
  5. මහ නිළමේ

    hi

    හෙහ් හෙහ් හෙහ් !!! අන්න අර ටිටි අක්ක(ටොපා ???:dull::dull::dull:) නම් හිතන්නේ දත් කිඹුලායි මමයි එක්කෙනෙක් කියලලු ඔන්!! ඒ ගැනිට කිඹුලා කිව්වම ඇවිස්සෙනවාලු.
  6. මහ නිළමේ

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    සමහර මුස්ලිම් රටවල් පෝසත් වෙන්නත්, සමහර මුස්ලිම් රටවල් දුප්පත් වෙන්නත් හේතුව කිමක්ද? ඔතන ආගම හින්ද නෙවෙයි දුප්පත් පෝසත් බව තීරණය වෙන්නේ. ලංකාවෙත් පුරාන කාලයේ තමයි වැඩියෙන්ම බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුනේ, ඒ කලේ අප ඉතා ස්වයන්පොශිතයි, ඉතින් ඒ කාලෙත් තිබුනේ ථෙරවාදී බුදු දහමනේ?
  7. මහ නිළමේ

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    බුදුන් වහන්සේගේ කාලයේත් හිටිය, දැනුත් ඉන්නවා !!! හැබැයි කාලයක් එනවා බුදු දහම නැතිවෙලාම යන. එතකොට බුදු දහමක් තිබුනද කියලවත් දැන ගන්න නෑ. ධර්මය පිළිපදින කෙනෙක් අහලකවත් නෑ.
  8. මහ නිළමේ

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    අකාලිකයි කියල කියන්නේ ඒ දේශනා කරපු ධර්මය යම් කාලයකදී බොරු වෙන්නේ නෑ කයන එකයි. හැම කාලයකටම වැලිඩ්. ඒ ධර්මය පිළිපදින අය අද නෑ කියන ඒක වෙනම දෙයක්.
  9. මහ නිළමේ

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    නෑ!!! හැමෝම නිවන් දකින්නේ නෑ!!! එකට උත්සහා කරන්න ඕනේ. ඉපදෙන්නේ රාග ද්වේශ මෝහ නිසා. ඉතින් රාග ද්වේශ මෝහ නැති තැන නිවනයි. ඉපදීමක් නෑ.
  10. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  11. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  12. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  13. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  14. මහ නිළමේ

    'මම' ඉන්නේ කොහෙද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  15. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  16. මහ නිළමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644

    http://www.elakiri.com/forum/showthread.php?t=1264644
  17. මහ නිළමේ

    චිත්තානුපස්සනාව කියන්නේ මේකද?

    චිත්තානුපස්සනාව කියන්නේ මේකද? චිත්තානු පස්සනාව යනු මට තේරෙන විදිහට නම් තමන්ගේ සිත පිළිඹදව සහ සිතට එන රාග ද්වේශ සහ මෝහ යන සිතුවිලි පිළිඹදව මනා සිහියකින් සිටීමයි. දැන් ඔය චිත්තානු පස්සනාව නොකරන අය නම් රාග ද්වේශ මෝහ චේතනාවක් ආවිට එය පසේම දුවනවා, තමන් මේ කිසිම හරයක් නැති චේතනා පස්සේ දුවනවා කියා...

    No contents