CCTV Camera ගෙදරට දාගන්න තැනක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    CCTV Camera ගෙදරට දාගන්න තැනක්

    9843vfg12__00215.jpg


    මචන්ලා මට CCTV කැමරා දාගන්න ඕන ගේ ඇතුලට නෙමෙයි එලියට:D.හොද කොලටි night vision cctv camera කැමරා 4ක් ඕන.උබලා දන්න හොද තැනක් කියපන්කො ෆෝන් නම්බර් ඇඩ්‍රස් එහෙම එක්ක.වොරන්ටි තියෙන්න ඕන.:)අවුලක් උනොත් කතා කරලා කිව්වහම ඉක්මනට ඇවිත් හදන්න ඕන.:)එලියට දානවා නම් වෝටර්ප්රූෆ් වෙන්න ඕන නේද?කීයක් විතර යයිද ඔක්කොටම?:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉස්සර නම් කරා...... දැන් නම් වෙලාවක් නෑ බං ඕවට..... ඕනා නම් හෙට අනිද්දට වරෙන් බස් එකක CCTV සෙට් කරනවා..... බලං ඉදලා වැඩේ ඉගෙන ගනින්.... :D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉස්සර නම් කරා...... දැන් නම් වෙලාවක් නෑ බං ඕවට..... ඕනා නම් හෙට අනිද්දට වරෙන් බස් එකක CCTV සෙට් කරනවා..... බලං ඉදලා වැඩේ ඉගෙන ගනින්.... :D

    karala diyanko.ape gewal malabe thiyenne.
     

    ptg

    Member
    Jun 27, 2013
    10
    2
    0
    Mamath dala thiyenne HKVison 3yer wenwa thama kisima aulak na.24hr wada.hard aka maru kala vithari.anithwa gananam dan na.mama mai hai laragathe.godak un karanne ganan adu bala awa.awa akunak gahuwath yanwa.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ccty Prasad Manjula Gampaha
    Mobile 0765456565

    Cctv Prasad Land line
    Mobile 0113633633


    Saho.. me inne elakiri member kenek.mamat meyagen wede kara gatte.hita hoda kollek.

    hitha hoda nam anna echharai ban ona.matath ona une meke inna ekekta wade bara denna udawwak widihata.meka mage gekata nemeyi mage yaluwekge gekata.thanks machan.mama me no eka dennam yaluwata.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    karala diyanko.ape gewal malabe thiyenne.

    :shocked::shocked: වෙලාවක් නෑ බං..... කෝල් එකක් දිය.... බස් එකට හයි කරන වෙලාවට වරෙන්..... ඇවිත් වැඩේ ඉගෙන ගනින්..... තනියම කරගන්න පුලුවන්.... :D:cool::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,511
    113
    යූ ටියබ් එකේ වීඩියෝ ඕන තරම් තිබේ ඔය ගැන. ඕකේ ගේමකට කියලා තියෙන්නේ ලස්සනට වයරින් එක කරගන්න එක තමයි