මමනම් හිතන්නෙ නෑ මේකෙන් ආගමට මුකුත් අපහාසයක් වෙනව කියල... මම හොද බවුද්දයෙක්.. මේක දිහා අධි මානසිකත්වයකින් තොරව බැලුවොත් ඔබ තුමාටත් කරුනු අවබෝද වෙයි... :yes: :yes: :yes:
අනික බවුද්දකම එහෙම මනිනවනම් ඔය මන්ත්‍රීවරු 2න්නගෙම අත් වල කොච්චරක් නම් පිරිත් නූල් තියෙන්න ඇද්ද ?? :frown: :frown: :frown...