මගේ rep කපපු බල්ලාගේ අම්මට හෙනම ගහපන්.
බලපන් හෙට ජීවත් වෙන්න තිබුන rep ටිකනේ මුන් කපන්නේ
![]()

ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!![]()
![]()
![]()
![]()
ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා
කංදක් වගේ දෙපරැන්දේ ලැග සිටියා![]()
මිනියක් දෙකක් මැරුවට හරි මොළ කැටියා
ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා![]()
source
දොන් ජුවාන්ලගේ පොල් පොනිමල් රෙප් කපයිද දන්නේ නෑ..![]()
![]()
ඔයා ඔය දිව දික් කරන්නෙ අපේ ආගමට මට නමි රිදෙනව කරැනාකර රට පුරා බෝධි පූජා පවත්වමු! කියන කැල්ල විතරක් නිවරදි කරන්න ඔයා බෙීද්ධයෙක් නමිරට පුරා බෝධි පූජා පවත්වමු![/SIZE]![]()
![]()
![]()
![]()


එයා දාල තියෙන හෙඩින් එක තනිකර වැරදියි හිතල බලන්ඩකො ඔයා බුද්ධාගමේනමි ඇත්තටම කනගාටු වෙනව එයා ගැන ඔයා දන්නව ඔයා බෝධි පූජාව පවත්වමු කියන්නෙ ("ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා" )අපරාධකාරයෙනකුට.දැන දැනත් ඔය වගේ වැඩ කිරන්ඩ එපා තනිකර ජෝක් එකක්නෙ දාල තියෙන්නනෙ. ආගම ජෝක් එකක් කරගන්ඩ එපා මචන්. මොකද මේකේම අපේ ආගමට කෙලින්ඩ බලන් ඉන්න කටිටියක් ඉන්නව ඒ කටිටියට සතුට ගෙන දෙන්ඩ එපා යාලුව.
ඔයා ඔය දිව දික් කරන්නෙ අපේ ආගමට මට නමි රිදෙනව කරැනාකර නිවරදි රට පුරා බෝධි පූජා පවත්වමු! කියන කැල්ල විතරක් කරන්න ඔයා බෙීද්ධයෙක් නමි

oyata hondatama ridila wage.![]()
මම කියල නැ ඔයාගෙ අර්ථයෙන් අපි අගම පරිස්සම් කරගමු දේසපාලනේ ඉට යටයි මම මේක දැන් දැක්කෙ ඒත අපි ලොකුවට අපේ ආගමට පිට ආගමි කාරයෙක් බැන්නාම ඔක්කොම එකතු වෙලා නිවරදි කරනව ඒ වගේම මම හිතනව දාපු කෙනා අපේ ආගමේ කෙනෙක් කියල අපේ කටිටිය කරන වැරදිත් නිවරදි කරන්ඩ වෙනව ඒකේව් මහින්ද විරෝධි නිසා කමක් නැ කියල ඉන්න එපා ඒ කැල්ල නිවරදි කරල මහින්දට බනිමු යට තියෙන කවිය හොද උපහාසයක් තියෙනවඔයා ඔය දිව දික් කරන්නෙ අපේ ආගමට මට නමි රිදෙනව. කරැනාකර රට පුරා බෝධි පූජා පවත්වමු! කියන කැල්ල විතරක්නිවරදි කරන්න ඔයා බෙීද්ධයෙක් නමි
ඒක විතරක් තිබිබනමි ගොඩක් හොදයි ආගම ගාවන්නෙ මොකටද