2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට ඇයට අවස්ථාව උදාකරගත් ඇය එහි එක් තරග අංශයක් වන Miss Talent තරග අංශය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ඒමට සමත්වූවාය. එමෙන්ම රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපණ ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක්...