ගයේෂා ලක්මාලි

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට ඇයට අවස්ථාව උදාකරගත් ඇය එහි එක් තරග අංශයක් වන Miss Talent තරග අංශය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ඒමට සමත්වූවාය. එමෙන්ම රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපණ ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය සිට දායකත්වය ලබාදුන්නාය. ප්‍

    699653333gayesha-hh.jpg


    *සම්පූර්ණ නම-

    වික්‍රමආරච්චිගේ ගයේෂා ලක්මාලි පෙරේරා

    *උපන්දිනය

    1987. 10. 24

    *ලග්නය

    ධනු

    *ප්‍රියතම විලාසිතාව

    ගවුම

    *සිහිනය

    හීන නෑ

    *ඉතින්, ගයේෂා කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවන්නේ?

    ජීවිතේ හොඳින් ගෙවෙනවා. පසුගිය දවස්වල ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සහභාගි වුණා. ඒ ටෙලි නාට්‍යය විකාශය වීම පසුගියදා ආරම්භ වුණා. තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වල‍ට මේ දිනවල සම්බන්ධ වෙනවා.

    *නමුත් මේ දිනවල ඔබ රංගනය පැත්තෙන් තරමක් ඈත්වෙලා නේද..?

    රංගනය පැත්තෙන් ඈත්වුණේ නෑ. මම කොහොමත් එකදෙයක් කරද්දි ගොඩක් වෙලාවට තවත් නිර්මාණ කිහිපයක්ම බාරගන්න කෙනෙක් නෙමෙයි. මම හැමවෙලේම හිතනවා බාරගත් එක්දෙයක් සාර්ථකව, සම්පූර්ණ කරන්න. දෙක, තුනක් බාරගත්තම ඒ දේවල් ඕනවට එපාවට කරන්න බෑ. ඉතින් මං එක් දෙයක් බාරගෙන කරන කෙනෙක්.

    *ඔබ රංගනය, නර්තනය, මේ වගේ අංශ කිහිපයකින් කලාවට දායක වෙනවා. ඔබ හිතන්නේ ඔබේ වඩාත් දක්ෂ කුමන ක්ෂේත්‍රයටද?

    ඒක ඉතින් මට වඩා ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනේ.

    *කොහොමද ඔබේ කලා ජීවිතය ඇරඹෙන්නේ?

    මම කලාවට පිවිසෙන්නේ අහඹු සිදුවීමක් විදියටයි. මගේ හීනයක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳලම ඉගෙනගනිද්දි ආසා කළේ වෙනත් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නයි. 2006 වසරේ මම රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසුවයි මට මේ අවස්ථාව ලැබුණේ. රංගනයට පිවිසෙන්න මගේ අදහසක් තිබුණේ නෑ. නමුත් මම නර්තනය පිළිබඳව හැදෑරුවා.
    *ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් කලාව හැරුණුවිට වෙනත් ක්ෂේත්‍රයකත් වැඩ කටයුතු කරනවද?

    ළඟදීම මම රංගන පාසලක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. එම ආයතනයේ ආයතන ප්‍රධානියා විදිහට මේ දවස්වල එහි වැඩ කටයුතු කරගෙන යනවා. එහි වැඩ කටයුතු ගැන ඉදිරියේදී කියන්නම්.

    *ගයේෂා, ඔබ හා සමකාලීන ශිල්පිණින් සමග සසඳද්දී ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගන්න ඔබට අවස්ථාව ලැබුණා කියලා ඔබ හිතනවාද?

    මම ජනප්‍රියත්වය පස්සේ යන කෙනෙක් නෙමෙයි. මුලින්ම කිව්වා වගේ මම ක්ෂේත්‍රයට ආවෙත් අහඹුවක් විදිහිටයි. මේ අරමුණක් ඔස්සේ යන ගමනකුත් නෙමෙයි. නමුත් මා තුළ තිබුණු හැකියාවන් ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රය තුළදී එළිදැක්වුණා කිව්වොත් මම නිවැරදියි. ඒ හැකියාවන් එළිදක්වමින් යනවා මිසක් ජනප්‍රියත්වය හෝ කතාබහට ලක්වීම සඳහා නොවෙයි මම ක්ෂේත්‍රයේ රඳාපැවැත්මක් තබාගෙන ඉන්නේ. මගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් පමණයි මම මේ ක්ෂේත්‍රය තුළ කරන්නේ.

    *රංගන වෘත්තිය ගෞරවනීය වෘත්තියක් නොවේ කියන අදහසට ඔබ එකඟද?

    මම දන්නේ නෑ ඒක කවුරු තීරණය කරනවාද කියලා. අපේ රට තුළ, සමාජය තුළ වෙසෙන මිනිස්සුන්ට එහෙම තීරණය කරන්න බෑ කෙනෙක්ට ගැළපෙන දේ ගැන. සමාජය තුළ කවුරුන් හෝ කෙනෙක් රංගනය හෝ වෙනත් වෘත්තියක නියැලෙනවා නම් ඒ තමාට අවශ්‍ය දෙයයි කරන්නේ. අවශ්‍ය දේ මිසක් අනවශ්‍ය දෙයක් කරනවා කියලා මම හිතන්නේ නෑ. මම හිතන්නේ රංගනය මෙන්ම සියලුම වෘත්තීන් එකිනෙකාට ගැලපෙනවා කියලා. කලා ශිල්පිණියක් වීම ගැන මම සතුටට පත්වෙනවා. මම ඉන්න වෘත්තිය මට වටිනවා. මම ඒ දේ ගැඹුරට හදාරලා ඒ සමග දිගු ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක් විදිහට මම හිතනවා මගේ වෘත්තිය මට වටිනවා කියලා.

    *රංගන වෘත්තිය තුළ ඔබ විසින් පනවාගත් සීමා, කොන්දේසි තිබෙනවාද?

    රංගනය කියන්නේ හැමවෙලේම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කිරීම, චරිතයක් නිරූපණය කිරීම. එහිදී මම සීමා පැනවීමක් කරගෙන නෑ. එය අපි අතර සමාජයේ තියෙන චරිතයක් වෙන්නත් පුළුවන්. මම හැමවෙලේම උත්සාහ කරන්නේ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මිසක් මගේ සීමා යටතට ඒ චරිතය දාලා මම විදිහට ඒ චරිතය ගොඩනගාගන්න නෙමෙයි. ඒ චරිතයට අනුකූලව මම හැඩගැහෙන්නේ. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළ සීමා. කොන්දේසි වැදගත් වන්නේ නෑ. මම ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්න සූදානම් නෑ. පසුගිය දවස්වල මට විවිධ මාධ්‍ය නාලිකාවල මෙගා ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත සඳහාත් ආරාධනා ලැබුණා. මම හිතන විදිහට මෙගා නාට්‍ය රැල්ලෙන් අපි ගත යුතු දේ මෙන්ම නොගත යුතු දේත් තියෙනවා. ඒ හැමදෙයක් එක්කම මම තීරණය කළ දෙයක් තමයි මට කරන්න පුළුවන් චරිතයකට සාධාරණයක් ඉෂ්ට කිරීම හොඳයි. නමුත් එකම විදිහට එකම වෙලාවක මාධ්‍ය නාලිකාවන් ගණනාවක සිටීම අවශ්‍ය නෑ කියන දෙය.


    gayesha-01.jpg


    gayesha-02.jpg


    gayesha-03.jpg


    gayesha-04.jpg


    gayesha-05.jpg


    gayesha5.jpg


    ndsc0259.jpg


    Gayesha.gif


    බලල +රෙප් පාරක් දාල යන්න හොදේ
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    කෙල්ලො හින්ද අපි නැහෙන්නෙ අපි හින්ද කෙල්ලො නැහෙන්නෙ:confused::confused::confused::confused: තෙරුමක් නැ නෙද :P:P:P:P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ndsc0259.jpg



    apoo mekige kakul daka dakkama bada danwaa...:oo::oo:
    mata mekiwa pennama ba...mekige thousan talks thiyenne...(oya dan karapu interview eketh balapan mekige loku talks..) :baffled::baffled:
    chaamax...kisima lassanak naa....:no::no:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    meloooo rahak naha...mun kelloda ban......
    gala eliyata dammahama,pinthurayak paththare giyama un hithanne un thamai porawal kiyala..
    kakul deka melo rahak naha....
    hori hadilada koheda....(machan mage kakul oita wada lassanai.. :P )
    make up nath nam mun mee loweth naha......