පරණ කිරිය.... (චැට් රූම්)

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම යනවා... ආයේ ලංකාවට එවෙන එකක් නෑ,... PR වලටම නැට්5 කලේ... දෙසැම්බර් වගේ වෙද්දී ලොකු දෙයක් වෙයි... ඊට පස්සේ කිරිය කියන දේ එවෙන්නේ නැතිම වෙයි...:dull::dull::dull:

    හරි ඉතිං internet නැති රටකට නෙමෙයි නේද යන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම යනවා... ආයේ ලංකාවට එවෙන එකක් නෑ,... PR වලටම නැට්5 කලේ... දෙසැම්බර් වගේ වෙද්දී ලොකු දෙයක් වෙයි... ඊට පස්සේ කිරිය කියන දේ එවෙන්නේ නැතිම වෙයි...:dull::dull::dull:
    :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    UK නම් ඉතින් ලා චෝරු :baffled:

    වියදම වැඩි නිසානේ.... අපේ ලොකු නැන්දා මාව ගන්න හදනවා.. මම මලාට යන්නේ නෑ.. එයාගේ නීති බන්... කන්න බොන්න වෙලාවක් තියනවා... වෙලාව පහු උනොත් කන්නත් නෑ.. එයාගේ හෙන නිති... එක නිසා මම අවුසි යන්න බෑ කියුවේ....

    මම උබට කියලා ඇතිනේ විස්තරේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වියදම වැඩි නිසානේ.... අපේ ලොකු නැන්දා මාව ගන්න හදනවා.. මම මලාට යන්නේ නෑ.. එයාගේ නීති බන්... කන්න බොන්න වෙලාවක් තියනවා... වෙලාව පහු උනොත් කන්නත් නෑ.. එයාගේ හෙන නිති... එක නිසා මම අවුසි යන්න බෑ කියුවේ....

    මම උබට කියලා ඇතිනේ විස්තරේ

    අපෝ ඔව් බන්. යනවනම් තනියම යන්න ඕනෙ. කට්ට කාල ගොඩ යන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    වියදම වැඩි නිසානේ.... අපේ ලොකු නැන්දා මාව ගන්න හදනවා.. මම මලාට යන්නේ නෑ.. එයාගේ නීති බන්... කන්න බොන්න වෙලාවක් තියනවා... වෙලාව පහු උනොත් කන්නත් නෑ.. එයාගේ හෙන නිති... එක නිසා මම අවුසි යන්න බෑ කියුවේ....

    මම උබට කියලා ඇතිනේ විස්තරේ

    ඊයෙ උඹ දවසේ හොඳම පෙට්ටි කඩන්නා
    අද රට යන්ඩ ඉන්න හොඳම පොෂ් කොල්ලා.