නොවැළක්විය හේතුන් නිසා මේ පාර එන්න වෙන්නෑ :( ගියපාර අනුශූරතාව ලබා ගත්ත අපේ කුරුණෑගල කණ්ඩායමට මේ පාර ශූරතාවය ලබා ගන්න, ශක්තිය ධෛර්‍ය හා වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් කස්ටිය ගියපාරටත් වඩා සුපිරි ආතල් එකක් ගනිල්ලා. ගමයා, ඩෙල්මා, නෙබු, පසනා, හැකර්, ටීශට්, මහේෂ් අයියා, මල් පප්පා, එකී...