1. ^Night Fury^

    https://beta.hive.im/join/f7a7

    https://beta.hive.im/join/f7a7
  2. ^Night Fury^

    https://beta.hive.im/join/f7a7

    https://beta.hive.im/join/f7a7
  3. ^Night Fury^

    « Tatyana Jayaratne | ❤ | Lovely Fashion Photoshoot »

    දැක්කේ නෑ බල්ලෝ :angry::angry:
  4. ^Night Fury^

    මගෙත් කොළඹ ට්‍රේනින් වැටුන යාලුවො කීප දෙනෙක්ටම හැදුනා බං ඕක. එක්කෙනෙක්ට නම් ගොඩක් අමාරු වෙන්න...

    මගෙත් කොළඹ ට්‍රේනින් වැටුන යාලුවො කීප දෙනෙක්ටම හැදුනා බං ඕක. එක්කෙනෙක්ට නම් ගොඩක් අමාරු වෙන්න ගියා, ඒත් අවුලක් වුනේ නෑ.මහන්සි නොවී ඉඳපන්. ඉක්මනටම 100% හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes: බුදු සරණයි උඹටත්.
  5. ^Night Fury^

    « Tatyana Jayaratne | ❤ | Lovely Fashion Photoshoot »

    එකෙන්ම බං :yes::yes: 2008 ඉඳලා :love::love: ඉස්සෙල්ලම හිටියේ සන්ලයිට් ඇඩ් එකක. දවසක් MC එකේ ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක මෙයයි, රෝහිතයි ආවා ෆිල්ම් එක බලන්න. ඇස් වහක් කටවහක් නෑ බං මෙයා ෆොටෝ වල වගේම ලස්සනයි, වෙන එවුන් වගේ මේකප් අරවා මේවා උලාගෙන හිටියේ නෑ ඩෙනිමකුයි, ටීශර්ට් එකකුයි ගහන් හිටියේ...
  6. ^Night Fury^

    අහ්, හොඳින් ඉන්නවා මචං. උඹ ලෙඩ වුනාලු නේද? ත්‍රෙඩ් එක දැක්කේ සෑහෙන්න දවසකට පස්සේ බං වැඩිය එවෙන්...

    අහ්, හොඳින් ඉන්නවා මචං. උඹ ලෙඩ වුනාලු නේද? ත්‍රෙඩ් එක දැක්කේ සෑහෙන්න දවසකට පස්සේ බං වැඩිය එවෙන් නැති නිසා. වෙරි සොරි මචෝ වචනෙන් වත් හොඳවියන් කියන්න බැරි වුනාට. ඉගෙනීමේ කටයුතු හොඳින් කරන් යනවා මචං. වෙලාව තමා නැත්තේ මොක කරන්නත්. කලින් එක ලියලත් දැන් අවුරුද්දකට වැඩි වුනා නේද? මං හිතුවෙත් නෑ බං...
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol: දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:
  8. ^Night Fury^

    electrical-accident-in-rathnapura

    එක අතකට ඒක එතිකල් නෑ තමා මචං. ඒ වුනාට ඒක දකින අනික් දෙමවුපියෝ මීට වඩා ඔහොම කාරණා වලදි සැලකිලිමත් වෙනවා කියන එකයි මගේ මතය. ඕක නිකන් පත්තරේ තිබ්බා නම් කරන්ට් වැදිලා මැරුණා කියලා, ඒක කියවලා අමතක කරලා දානවා. ඔහොම එකක් දැක්කම හිත හෙල්ලිලා යනවා අමතක නොවෙන්නම. පරිස්සම් වෙනවා වැඩියි ඕක මතක් වෙද්දි. මංදා...
  9. ^Night Fury^

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    Terminator1118 = Hood + Cheat ඇඬෙයි මේකට™

    No contents