අද බං අර පොල් දතාද මොකක්ද නමක් තියෙන බුවා කියනවා මම හැක් කියලා, පොර කුනුහර්පෙන් බනින්න ගත්තා :D:D අනේ මංදා ඉතින් බං උන්ට ගහන්න බැරි කමද නැත්තම්, කුහක කමද කියලා. මැප් එකක් දන්න එකා දන්නවා හැංඟිලා ඉන්නවා නම් ඉන්න තැන් මොනවා වගේ වෙන්න පුලුවන් ද කියලා. ඉතින් එහෙම තැනකට තුවක්කුව මානගෙන පනිනවා...