මම දන්න අය්යා කෙනෙක් ඉන්නවා කුවේට්වල මිනිහා කිව්වා ඉස්සර ඔකි සහ අම්මා කුවේට්වල හරිම අමාරුවෙන් ජීවත් උනා කියලා. ගොඩක් වෙලාවට අම්මා ලංකාවේ අයට කෑම එහෙමත් විකුණුවා කිව්වා. පස්සේ ලංකාවට ඇවිල්ලා පොඩ්ඩක් හෙළුවෙන් TV එකේ නටලා සිංහලු ගොනා කරලා දැන් උබලගෙ බදු සල්ලි වලින් ඉලක්කම් 6ක විශ්‍රම වැටුපක් ඇරන්...