1. Malitharox

    EK Married Club-10

    ඉස්සර පරණ පෝස්ට් උඩට ඇද්දේ යුරා විතරයි. දැන් යුරාට ගෝල බාලයොත් ඉන්නවා :frown:
  2. Malitharox

    EK Married Club-10

    සාමලි නංගි මොනවද පෑගුනේ???:baffled::baffled::baffled::baffled:
  3. Malitharox

    EK Married Club-10

    හෙහෙ...වදන් මවන්න නම් මිනිහා රුස්සා:rofl::rofl::rofl: ඩොට් කොම් ද? ඉංගිරිය හරි සෝක් පලාතක් සිංහලු සවරින් බාර් සබන් ද දන්නේ නැහැ අනේ මන්ද මුන් අයියල නංගිලා මල්ලිලා ද කියලත් හිතෙනවා වෙලාවකට:rofl::rofl::rofl:
  4. Malitharox

    EK Married Club-10

    පරෙයි තොට එහෙම අපි ඉක්සර නිතර යැවෙනවා මචං :D:yes:
  5. Malitharox

    EK Married Club-10

    ගෙදර මිදුලේ වවල තියෙන කතුරු මුරුංගා ගස් ගාන, අල්ලපු ගෙදර ඇන්ටි පාවිච්චි කරන සබන් ජාතිය වගේ එව්වා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  6. Malitharox

    EK Married Club-10

    පරාල කන්නා:rofl::rofl::rofl:
  7. Malitharox

    EK Married Club-10

    එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕන අෆ්ෆා,උඹත් මාලඹේ ද?
  8. Malitharox

    EK Married Club-10

    ඕකට හාඩ්වෙයා තිබ්බට ,එව්වයි රන් කොරන්න සොෆ්ට්වෙයා නැහැල්ලු වයස කීයෙයි? පල්සර් ක්ලබ් එකේ බ.ල. ත් ඉන්නවා නේද?
  9. Malitharox

    EK Married Club-10

    මමත් රිපෝට් කරේ ඒ ලින්කුවෙන්ම තමයි බොල!!!
  10. Malitharox

    EK Married Club-10

    අණ්ඩ කෝෂ කිචි කැවුනට ගන්ධ වාත එහෙම පිට කරනවා නෙවෙයි සැලුම ඇතුලේ __රිදෙයි මේකටනම්:P:P--
  11. Malitharox

    EK Married Club-10

    ලිඳේ පයින්න තිබ්බ චාන්ස් එකක් මගෑරුණ නේද බං?:rofl::rofl::rofl::rofl:
  12. Malitharox

    EK Married Club-10

    දෙකුකුළනි තොපගේ විස්තර නොවලහා පවසනු !!! මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.:yes::D
  13. Malitharox

    EK Married Club-10

    මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්? පස්සේ කෝල් කරන්නම් කියල කෙප ක් එවල තිබ්බ දැන්. අනේ අම්මේ ............ වැඩ කොරන එකා ඇවිත් මොනවද කරන්නේ අත්වැඩ ද,මැටි වැඩ ද???
  14. Malitharox

    EK Married Club-10

    ලැබුණි, කිරියා විරහිත කොට ඇත මම දන්නවා , අපේ අයියගේ පොඩි එකා යුද්ධ ප්‍රකාශ කරන හැටි මට තාම මතකයි.:rofl::rofl:
  15. Malitharox

    EK Married Club-10

    තිබිණි නැතිවිණි:no: එවන්ට බලන්ට කෙටි පණිවුඩයක් බයි ද වේ, දෝනියන්දට සනීපෙයි?
  16. Malitharox

    EK Married Club-10

    මම මේ නිකමට අහන්නේ උඹ යුරා ගේ ළඟ ඥාතියෙක් ද? එහෙම නැත්තන් දුරින් වත්? එහෙමත් නැත්තන් ළඟ ගෙවල් වල වත්ද ඉන්නේ?:baffled::oo:
  17. Malitharox

    EK Married Club-10

    ඇඟට නම් අමාරුවක් නෑ නෝමල් තියෙන්නේ මගේ 110/70 යි කිං අයියා නැහැනේ ඕන වෙලාවට :angry::angry::angry::angry: කිඹුල් මාමි:rolleyes:
  18. Malitharox

    EK Married Club-10

    උ.වේ.ස.:P
  19. Malitharox

    EK Married Club-10

    ලේ දන්දෙන්න කියල ගියා..... එතන ඩොකා ප්‍රෙෂර් බලල කිව්වා 90/50 කියල.ඒ හන්ද ලේ ගන්න බෑ කිව්වා. රවුමක් ඇවිදලා ආයෙම ආව,ඒත් ප්‍රෙෂර් එමමයි. යකෝ හතර වතාවක් ප්‍රෙෂර් බැලුව. වෙනසක් නෑ අන්තිමට ලේ නොදී ආපහු ආව රෙද්ද!:frown::oo::baffled::frown::frown:
  20. Malitharox

    EK Married Club-10

    ඊයේ මට මහා ජරා වැඩක් උනානේ මිනියෝ :(

    No contents