සාමලි නංගි මොනවද පෑගුනේ???![]()
මලිත්තා මන් ඔයාට අක්කා කෙනෙක්

මොනවා පගේන්නද අනේ මේ වැස්සේ මඩ ඇරෙන්න


සාමලි නංගි මොනවද පෑගුනේ???![]()



මලිත්තා මෙහි අරුත කුමක්ද?![]()

ආ...සංජී අයියේ.....ගුඩ් මෝර්නින්![]()
මලිත්තා මන් ඔයාට අක්කා කෙනෙක්
මොනවා පගේන්නද අනේ මේ වැස්සේ මඩ ඇරෙන්න![]()

හෙහෙ...වදන් මවන්න නම් මිනිහා රුස්සා![]()
ඩොට් කොම් ද?
ඉංගිරිය හරි සෝක් පලාතක් සිංහලු
සවරින් බාර් සබන් ද දන්නේ නැහැ
අනේ මන්ද මුන් අයියල නංගිලා මල්ලිලා ද කියලත් හිතෙනවා වෙලාවකට![]()
ඔයා මට එහෙම කිවුවා නේද?......![]()
ඉස්සර පරණ පෝස්ට් උඩට ඇද්දේ යුරා විතරයි.
දැන් යුරාට ගෝල බාලයොත් ඉන්නවා![]()


සුභ මධ්යහනක්....... මෙහෙටනම් දවල් දැන්......
අක්කා කෙනෙක් කියලා කියන්න මගේ වයස දන්නවයි සාමලී?![]()


ඉස්සර පරණ පෝස්ට් උඩට ඇද්දේ යුරා විතරයි.
දැන් යුරාට ගෝල බාලයොත් ඉන්නවා![]()

සැහෙන්න පරණ පෝස්ට්ස් ආයේ අදින කාට වුනත් මට එහෙම කියවෙනවානේ අනේ මන්දා.......

බ.ල. අතුරුදන්කටින් තමා බිසිනොස් ටික වැඩි වැඩියෙන් කෙරුවා......
මාත් අහල ඇතේ........
බෝල සබන් කුකුලෝ........
මටත් සැක නැතුවාම නොවේ.......
එපා එපා වඳින්න එපාඅම්මෝ මන් යුරා අයියගේ ගෝලයෙක් නම් නෙමේ...මෙන්න වැන්දා.....
ඔඕ...මගේ ඔරලෝසුවේ වෙලාව වැරදියි කියන්නකෝ....ලැජ්ජාවේ බැහැ
ඔව්..ඔයා 90 නේද? එහෙමයි ආරංචිය ආවේ....![]()
අන්න බලපන් ඌ විතරයි මෙතන ඉගෙන දියුණු උනේ........![]()



අම්මෝ මන් යුරා අයියගේ ගෝලයෙක් නම් නෙමේ...මෙන්න වැන්දා.....![]()
ඔඕ...මගේ ඔරලෝසුවේ වෙලාව වැරදියි කියන්නකෝ....ලැජ්ජාවේ බැහැ
ගෑනු හරිම වාතයක්...
මේක අක්කා දැක්කොත්
ඔයාට දවස් ගානක් කන්න නැහැ![]()

ඇයි ඉතිං බයවෙලා......
ලංකාවේද ඉන්නේ......? කොයි පළාතේද....... ?


මගේ අම්මේ මන් නම් ආයේ පරණ ඒවාට කමෙන්ට් දාන්නේ නැහැ....ඉල්ලගෙන තීන්ත ගාගන්නේ මොකටද ආයේ.....![]()


ගෑනු හරිම වාතයක්...
මේක අක්කා දැක්කොත්
ඔයාට දවස් ගානක් කන්න නැහැ![]()





මම 90 නම් මමත් කැමතියි......
කව්ද අකමැති තරුණ වෙන්න තවත්???
ඇත්තට කව්ද කිව්වේ මම 90 කියල
හිකිස්
ලංකාවේද ඉන්නේ......? කොයි පළාතේද....... ?
කඩෙන් කනවා![]()

