ඉතිං කෑම ගැනම තමා මමත් කිව්වේ
අයි වෙන මොනවහරි අදහස් කරාද උයා?:oo::oo::oo:
එයා රණවීර ද කොහෙද මයේ හිතේ
මලිත්තා හොඳයි නේන්නම්
පිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල