



issellama uba eki yana bus eke eki bahina thanata yaman.. gihilla koheda yanne kiyala hoyaganin.. itapasse yana thane kawahari kollekwa set karaganin.. shape eke.. ohomai wade karandone.. nikan bala bala hitiya kiyala kella set wenne na... kelinma katha karanda yandepa danmama.. thava tikak ekita note wenda idahan.. disturb karanda epa.. desent eke handle karapan
gud luck





උඹ ගැන පොඩි හරි උනන්දුවක් පෙන්නනේ නැති එකේ මොකටද මචන් නෝන්ඩි වේවි පස්සෙන් යන්නෙ. තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන හිටපන්. විශේෂයෙන්ම ඔය වගේ ආඩම්බර එවුන් පස්සෙන් යන්න එපා. ඕක උඹේ ඔලුවට වදයක් වෙන්න කලින් අමතක කරලා දාපන්. කල්පනා කරන්න ඕන, තමුන් ගැන පොඩ්ඩක් හරි සැලකිල්ලක් තියෙන කෙනෙක් ගැන මිසක් ඔය වගේ ආඩම්බර කුමාරිහාමිලා ගැන නෙමේ. අනිත් එක කවදාවත් කෙල්ලෙක්ගෙ බාහිර පෙනුම විතරක් දැකල ආදරයක් ඇති කරගන්න එපා.

හයිලයිට් වෙන්න පොත් අරං, බෑග් අරං, සිරික්කිය දාලා හරියන්නෑ. ඒකී බස් එකට නැග්ගගමන් ෆුක පැලෙන්න ජැකක් ගහපං. ජීවිතකාලෙටම හයිලයිට්.![]()





හිතේ තියාගෙනම හැමදාම ඉන්නත් බැනේ බන් උබට නේද...ඒ නිසා bus එකේ අයෙත් ලගින් ඉදගත්ත දවසක වගේ හින් සීරුවේ කතාවට අල්ලගනින්...වැඩිය over යන්නත් එපා හින් සීරුවේ බොහොම නිවිච්ච පාටට කතා කරපන් එය එක්ක...උබේ වචන වලින්ම එයට දැනෙන්න දීපන් උන කතා කරද්දී එහෙම හෙනම නිවිච්ච dial එකක් කියල..කෙල්ලෝ හෙනම ආසයි එකට..උබට කැමති වෙන එක කෙසේ වෙතත් අඩු ගැනේ උබ කියන දේ අහගේනවත් ඉදියි එයා...![]()

කි@බක් නිසා ගෙම්බෙක් නොවන්න
පස්සෙන් යනව නම් කුකුළ වගේ බස් ගානෙ නෙවේ බොල ඒකි කොහෙද යන්නෙ කියල මුලින්ම හොයාගනින්.. තොගෙ ගෙවල් පැත්තෙ ඉන්නව නම් ගේ හොයාගනින් සොන්නයො තනියෙන් යන්න එපා කොල්ලෙක් එක්ක පල..
අයියෝ බන් උබල.. බස් වල පස්සෙන් ගිහින් ඕව කරන්න බැහැ බන්.. ඊට පස්සෙ නම්බරේ කොහොම හරි උස්සගෙන sms එකක් ගහල පටන් ගනින්.. එකපාරට පාරෙ ඉන්න කෙල්ලෙක්ගෙන් ගිහින් කැමතිද අහපුවාම හා අයියා කිව්වොත් ඒකිට වෙනම මොලේ අමාරුවක් තියෙන්න ඕන.. මුලින්ම අන්තිවාරම දාල බිත්ති බැදලා කපරාදු කරල පිළිවෙලට එන්න ඕන දැනටමත් එකෙක් ගෙපල් කපනවද දන්නෙ නෑ ටිකක් හොයල බලපන්.. අම්බානක කන්න වෙයි.. තොට ගැන්සියක් වත් නෑ නෙ නේද..

හයිලයිට් වෙන්න පොත් අරං, බෑග් අරං, සිරික්කිය දාලා හරියන්නෑ. ඒකී බස් එකට නැග්ගගමන් ෆුක පැලෙන්න ජැකක් ගහපං. ජීවිතකාලෙටම හයිලයිට්.![]()


මචන් කෙල්ලව දාගත්තත් නැතත් උබ පොඩ්ඩක් try කරලා airport එකේ baggage check කරන තැන ජොබක් බලපන්. අනිවා උබව ගන්නවා..අර එතන තියන automate කරපු machine එක ඕනේ වෙන්නේ නෑ. කෙල්ල බෑග් එක දුන්නම එකේ ඇතුලේ තියන දේවල් කියන්න මාර හැකියාවක්නෙ උබට තියෙන්නේ.



සුදු පුතා;16853457 said:තව දෙයක්, කෙල්ලෝ හතර පස් දෙනෙකුට ට්‍රයි කරන හෙන පැණි කාරයොන්ට හැමතැනම කෙල්ලෝ.. එත් අහිංසක ලෙස යන්තමින් කෙල්ලෙක් හොයන එකාට එකෙක්වත් නැ. මේක පුදුම ලෝකයක්. කරුමේ කියන්නේ වලතර ඩයල් වලටමනේ කෙල්ලොත් සෙන්ටමෙන්ටල් වෙන්නේ.
මටත් ඔය ඩිරෙක් කතා කිරීමේ සහ නාඹර කෑලි දීමේ ලොකු අපහසුතාවක් තියනවා. කරුමේ කරුමේ.. නො ගට්ස් = නො g.f![]()


එහෙම එකපාරටම අහන්න පුලුවන්ද බන්...තාම හරියකට මගෙ දිහා බලන්නෙවත් නෑ....![]()
pratiruupa hada hada innakota wena kollek ekige pratiruupe nati karai...
enisa bala bala inne nathuwa kelin kiyapan.. nangi mata oyagana adahasak tiyanawa kiyala..