Star Wars ෆිල්ම් එක බලමුද ( Text Version )
මම කළින් ත්‍රේඩ් එකකින් කිව්වානේ Delete කරන්න බැරි Folder එකක් හදන හැටි. ඒක බැලුවේ නැත්තම් මෙතනින් යන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1144596
ඉතිං අද කියන්න යන්නෙත් CMD හරහා කරන පොඩි වැඩක් ගැනයි...
කට්ටිය Star Wars Film එක බලලා...