[Fun] උඩ පැන පැන ගේම් ගහන්න කැමතිද?
ඔය කට්ටිය ගේම් ගහලා තියෙන්නේ මොන විදිහටද? කිබොඩ්,මවුස්,ජොයිස්ටික් වලින්ද? කවදාවත් තමන්ගේ ශරිරයෙන් ගේම් ගහලා තියෙනවාද? ගහලා තියෙනවානම් අවුලක් නැ... මේක කරන්න අපිට ඕන වෙබ් කැම් එකක් විතරයි.. හරි අපි එහෙනම් වැඩේට බහිමු..
මුලින්ම අපි ට්‍රාන්ස්ෆෝමර් චිතප්‍රටියේ...