කොණ්ඩයා + එළදෙන
ගම්පහ ප්රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්රියශාන්ත හෙවත් ‘කොණ්ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.
‘කොණ්ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල...