අජිනොමොටෝ තහනම්..!
මොනෝ සෝඩියම් ග්ලුටමේට් (එම්.එස්.ජී.) රසකාරකය වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (07) නියෝග කොට තිබෙනවා. මෙම රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටමේට් යන රසායනික නාමයට වඩා පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්රිය වී ඇත්තේ අජිනොමොටෝ යන වෙළඳ නාමයෙනි...