ක්රිකට් පිටියේ ස්ථාන ඔබ දන්නවාද
sbanurada Well-known member Jun 4, 2007 1,948 2,523 113 Mar 29, 2016 #1 ක්රිකට් පිටියේ ස්ථාන ඔබ දන්නවාද Reactions: NB Diamonds, casper88, Ysa Karu and 4 others
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Mar 29, 2016 #3 යකෝ මෙච්චර තැන් තියනවද ? ඒක තමයි අපි පැරදුනේ
lilman Well-known member May 10, 2009 41,035 54,676 113 Colombo Mar 29, 2016 #5 Dusty Killer said: යකෝ මෙච්චර තැන් තියනවද ? ඒක තමයි අපි පැරදුනේ Click to expand... Reactions: sbanurada
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Mar 29, 2016 #6 You must spread some Reputation around before giving it to sbanurada again.
HKavinda Well-known member Dec 23, 2013 54,478 20,980 113 Panadura Mar 29, 2016 #7 TFS! ++++ Reactions: sbanurada
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 29, 2016 #8 එළනේ හිටපන් ඔක්කොම පාඩන් කරගන්න එක්කෝ ඕනේ නෑ වගෙ +2 Reactions: sbanurada
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,953 399 83 කොළඹ Mar 29, 2016 #9 sbanurada said: Click to expand... Bat කරන්නෙ left / right කියන එක අනුව මේ නම් එහාපැත්තට මෙහාපැත්තට වෙනව නේද?
sbanurada said: Click to expand... Bat කරන්නෙ left / right කියන එක අනුව මේ නම් එහාපැත්තට මෙහාපැත්තට වෙනව නේද?
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Mar 29, 2016 #10 කෝ බං pavilion end එක නෑනෙ
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 Mar 29, 2016 #11 Dusty Killer said: යකෝ මෙච්චර තැන් තියනවද ? ඒක තමයි අපි පැරදුනේ Click to expand...
sbanurada Well-known member Jun 4, 2007 1,948 2,523 113 Mar 29, 2016 #12 toi said: කෝ බං pavilion end එක නෑනෙ Click to expand... J Sparrow said: Click to expand... thanks
sbanurada Well-known member Jun 4, 2007 1,948 2,523 113 Mar 29, 2016 #14 sri D said: BUMP Click to expand... thanks
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 29, 2016 #15 ගයාන් ලක්මාල්;19927643 said: Bat කරන්නෙ left / right කියන එක අනුව මේ නම් එහාපැත්තට මෙහාපැත්තට වෙනව නේද? Click to expand... මේ තියෙන්නේ දකුනත් පිතිකරුවෙකුට ෆීල්ඩ් එක.. මේකම අනිත් පැත්තත තමයි වමතෙකුට.. දැන් නම් මීට අමතරවත් තැන් තියෙනවා.. මේ ලඟදි මැකලම් බැට් කරද්දි කීපර්ගේ පිටිපස්සෙන් දැම්මා.. දෝනි ගහද්දි ශෝට් මිඩෝෆ් බෝලර්ගේ කෙලින් වගේ දැම්මා ඒවට කියන්න නම් නැහැ..
ගයාන් ලක්මාල්;19927643 said: Bat කරන්නෙ left / right කියන එක අනුව මේ නම් එහාපැත්තට මෙහාපැත්තට වෙනව නේද? Click to expand... මේ තියෙන්නේ දකුනත් පිතිකරුවෙකුට ෆීල්ඩ් එක.. මේකම අනිත් පැත්තත තමයි වමතෙකුට.. දැන් නම් මීට අමතරවත් තැන් තියෙනවා.. මේ ලඟදි මැකලම් බැට් කරද්දි කීපර්ගේ පිටිපස්සෙන් දැම්මා.. දෝනි ගහද්දි ශෝට් මිඩෝෆ් බෝලර්ගේ කෙලින් වගේ දැම්මා ඒවට කියන්න නම් නැහැ..
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Mar 29, 2016 #16 very good thread
Ysa Karu Well-known member May 29, 2014 20,774 1 11,083 113 Mar 29, 2016 #18 Dusty Killer said: යකෝ මෙච්චර තැන් තියනවද ? ඒක තමයි අපි පැරදුනේ Click to expand...