බෝම්බෙන් බේරුණ හැටි 2
දාඩියත් එක්ක ඇඟ පුරාම තැවරුණ දූවිල්ල නිසා මඩෙන් ගොඩ ආපු ගොවිරාලලා හය දෙනෙක් වගේ අපිත් බස් එකට ගොඩ උනා.. කොන්දොස්තර බස් එකේ බෙලෙක් බෙල් එකට ගැට ගහල තිබුණ නයිලෝන් ලණුව අදිනවත් එක්කම අම්පාරෙන් රෑ අටට පැය 10ක දීර්ඝ ගමණක් පටන් ගන්න බලාගෙන අපි අඹගහවැල්ලෙන් පිටත් උනා..... 1...