ඔය ඇමතිලා සෙට් එක එකපාරටම ඇමතිකම් දාලා එළියට බහින්නේ නිකන් වෙන්න බෑ..:rolleyes: ශුවර් එකටම ඉහළ සංවිධාන වලින් කියන්න ඇති උඹලා ගැන අපි බලාගන්නම් කියලා. හම්බ ඇමතිලා ඇමති පට්ටම තියාගෙන ඉන්නේ වැඩේ කර ගන්න මිසක් ඇමති වරප්‍රසාදවලටම නෙමෙයි..
සිංහල ඇමතියෙක් උනානම් යන්න කිව්වත් යන්නේ නෑනේ. ඒ ඇමතිකම ගහලා...