ආදරෙයි මැට්ටෝ.... ආදරෙයි....
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නැහැ : ජනාධිපති කියයි
තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. 04 පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය එක්සත් ජනතා පෙරමුණ වශයෙන් නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී කියා ඇති අතර අවශ්‍ය නම් තමන් එම අපේක්ෂයාට සහය ලබාදීමට සුදානම් බවත් නැත්නම් මැතිවරණයේදී ස්වාධීනව සිටීම තම අදහස බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
කොහොමද දන්නේ නෑ බුවා සපෝට් කරන්නේ....???? දැන් හොදටම ඇති කුඹුරක් කොටාගෙන පාඩුවේ ගෙදර වෙලා ඉන්න එක තමයි අපේ එකම පැතුම....