ඔව් බන් මත තිත්ත උනා මගේ තවම එක ලයින් එකක් හදලත් නැහැ
ඔය දෙය මචන් මට මාසයකට විතර කලින් ඇතුලේ එකෙක් කිව්වා..මම ලොවෙත් හිතුවේ නැහැ ඔය දෙය කරන්න පුළුවන් වේයි කියලා...
සින් එක මොකද දන්නවද CCTV එකේ උන් කරන්න හදන්නේ
තව ඉදිරියට ඔය වැඩෙට අපිට ගෙවන්න වෙනවා කිව්වා