බල්ලාගේ කට වහන්න කියයි
යාබද නිවසේ බල්ලාගේ බිරීමෙන් හා කුකුළාගේ හඬලෑමෙන් තමාට මහත් පීඩාවක් සිදු වන බව කියමින් ඇමෙරිකා ඉන්ජිනේරුවකු වන ජේම්ස් ෆොර්නින් යාපනය නාවල පාරේ ගෙහිමියකුට එරෙහිව පොලිසියට පැමිණිලි කළේය.
බල්ලා අයිතිකරු ග්රාම සේවා නිලධරයෙකි.
දෙදෙනාම පොලිසියට කැඳවනු ලැබූහ. බල්ලා...