රන්ජා_බැලුවේ_නැත්නම්_බලපියව්..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මරුසිරා;17232103 said:
    දැම්මට බොහොම ස්තුති මචන් .එත් අපරාදේ ඔය ගොබ්බ මගුල බලන කාලේ ..වැලක් බලපන් ඔයිට වඩා හොදයි :rofl:

    බත් කන්නෙ නැති පොඩි අයට මේක පෙන්නල බත් කවන්න ලේසි
    තාත්ති ටන්ජ තාත්ති ටන්ජ :P:P:P මෝ එක්ස්පිරියන්ස් :P

    I think we are done with the Film industry.

    Sri Lankan Superstar ♥ ♥ ♥

    ගන්ජ ගහල බලන්න ඕනෙ

    මුගෙන් බලාපියව් කියල පොරේ නිසා ඔන්න මමත් ඊයේ බැලුව ඔය හුටන් පහුර .. ලොලේ ලොල් ඔයි .... අර කෙල්ලෙක් හිටය ..එකී තොදොල් වෙන ආරෙට නම් ඉතින් පොඩ්ඩක් ශරීරාංග කෙලින් උනා .. එකත් ඇතුලට ගියා අපේ ගොන්ජා දැකලා.. කියන්න තියන දේ කියනවා කෙලින්ම ..දුෂ්ටයාට ඉන්න ( වසන්ත කුමාරවිල) බුවාගේ නම් රගපෑම වගේම බොඩියත් අපේ රන්ජට වැඩ හොදයි .. මට හිතුන ඌව දාන්න තිබ්බේ කියලා රන්ජගේ චරිතෙට ....මොනවා උනත් ඉතින් පව් බන් .. ලංකාවේ ඉතින් ඔය වගේ ආතල් එකක් දෙන්න හරි ඉන්නේ ඌ විතරනේ .. එක නිසා මොකුත් නොකිය ඉන්නම් !!!!

    For Information

    ලංකාවෙ ගොඩක් අය ආසවෙන් බලපු වන්ෂොට් කියන්නෙ රජිනිකාන්ත් හිටපු භාෂා කියන දෙමළ චිත්‍රපටියෙ කොපියක්. ඔය රන්ජා කියන එක වික්‍රම් හිටපු දූල් කියන ෆිල්ම් එකේ කොපියක්.

    මොනව උනත් ඉතින් අපේ එවුන්ට තේරෙන සින්හලෙන් හදපු film එකක්නෙ නේද....:D:D

    රෝයි ද සිල්වා ඩිරෙක්ට් කරපු සමහර කොමඩි ෆිල්ම් අවුලක් නැහැ බං.. ඒවයෙ කුණුහරුප අඩුයි.. සුනිල් ටී කොහොමත් චාටර් පොරක්.. ඒකයි අවුල.. අනික බං දැන් ටෙනියට, බන්දුට කොමඩි නෑ හිනස්සන්න.. පරණ කොමඩි කලා කියලා මිනිස්සුන්ට හිනා යන්නෙ නෑ.. ඉතිං කුණුහරුප කියනවා හිනා යන්න කියලා.. ඒකයි අවුල..

    කොහොමත් ටැමිල් ෆිල්ම්ස් වලට වඩා ලංකාවෙ ෆිල්ම්ස් සිය ගුණයක් හොඳයි බං.. ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ මිනිස්සු.. පේන්නෙ නැද්ද අර ජයලලිතා හිරේ දැම්මා කියලා ගිණිතියාගෙන මැරුණා.. ඉන්දියාවෙ උන් ටොෆියක් දුන්නත් පුක දෙයි මැරෙනකන් උනත්..

    රජනි කාන් කියන්නෙ මොකෙක්ද බං.. පිස්සු හු#න්නෙක් නේහ් බං.. ඌට ඉන්දියාවෙ මිනිස්සු වඳිනවා දෙවියො ගාවින් උගේ පිංතූර තියලා..

    ඕවා මොනාද බන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තය සමනල සන්ද්වනියේ ජංගි පෙන්නලා කට්ටිය හිනස්සනකොට. මුළු ෆිල්ම් එකටම රුන්න ජන්ගියක් පෙන්නලා....තව ගොන් ජෝකර්ලා දෙන්නෙකුත් හිටියේ....

    රන්ජා වල ගොන් ජංගි අරකෙ සම්බාව්‍ය ජංගි.. මොකද්ද වෙනස????? :baffled:
    චිත්‍රපටි හදන්නේ මිනිස්සු මොට කරන්නයි ඕනි හුත්තක් 2.50 කියලා සල්ලි හොයන්නයි

    සිකුරු හතේ ඇරෙන්න මම හොද හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් දැකලා නැහැ මෑත කාලේ ආපු

    balanne na putha, monava unath onna bump ekak

    BR Rip aka anakan inawa ban

    මම ඔක්කොටම rep+ දෙන්නම්... තැන්කු..:yes::) :)

    දුක තමයි, ෆිල්ම් එක දුන්නට මගේ රේප් කපලා..:( :(
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මොකද්ද බන් අර අන්තිම ටිකේ රන්ජන් ගොයියගේ චික්කි දෙකේ ගහල තියන ටැටූ එක ලී ඉරන මෝලක තල දෙකක් නේද:lol::lol::lol::lol::lol: කබර හුනෙකුත් තට්ටේ ගහල :P:P:P:P

    අපේ උන්ට හිනාගස්සන්න කුණුහරප ඕනෙමයි .. මයේ හිතේ
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සුනිල් ටී කියන එකාට ඩබල් විතරයි බං හදන්න පුළුවන්.. වෙන එව්වා බෑ..:rofl:
    සිරා බන්!:yes: ඒ මදිවට පොර හෙල සිනමාවේ ගෝඩ් ෆාදර් ලු! අනේ හුකේ.....!!:frown:

    හැබැයි මචන්, අර දුෂ්ටයාට හිටපු කොල්ලගේ ඇක්ටින් නම් ෆට්ට!!!!!:yes::yes:

    පොර ඉස්සරහට හොඳ ප්‍රතිවීර නලුවෙක් වෙන ලකුණු පේනවා....!!!!!!
    :yes::yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    රන්ජා බලන්න ගන්ජා ගහලා ඉන්න ඕනෙ බන්..
    bump
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සිරා බන්!:yes: ඒ මදිවට පොර හෙල සිනමාවේ ගෝඩ් ෆාදර් ලු! අනේ හුකේ.....!!:frown:

    හැබැයි මචන්, අර දුෂ්ටයාට හිටපු කොල්ලගේ ඇක්ටින් නම් ෆට්ට!!!!!:yes::yes:

    පොර ඉස්සරහට හොඳ ප්‍රතිවීර නලුවෙක් වෙන ලකුණු පේනවා....!!!!!!
    :yes::yes::yes:

    ඌ තමයි මචන් ලංකාවේ ගොඩක් Films වල සටන් කියල දෙන එකා මම හිතන්නේ ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Pawule samata kunuharupa :P Melo rahak na....aparade lassana nirmaana karanna puluwan minissu nikan pal wenawa eka thana....Ajith ge bus sinduwak ahala ranja ge gonpart 1k balala aathal ganilla ehenam :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සිරා බන්!:yes: ඒ මදිවට පොර හෙල සිනමාවේ ගෝඩ් ෆාදර් ලු! අනේ හුකේ.....!!:frown:

    හැබැයි මචන්, අර දුෂ්ටයාට හිටපු කොල්ලගේ ඇක්ටින් නම් ෆට්ට!!!!!:yes::yes:

    පොර ඉස්සරහට හොඳ ප්‍රතිවීර නලුවෙක් වෙන ලකුණු පේනවා....!!!!!!
    :yes::yes::yes:

    Talented nalu niliyo oni tharam innawa bn wade kiyanne unwa hariyata manage karan nathi eka...mokak hari kopiyak allagena eke thiyena hama magulama mun lawa karawanawa.....dakkane Sikuru Hathe film ekata wijaya nandasiriwa yodagaththa widiye saha Magodi Godai kiyana gon part film ekata act karapu widiya.....adhyakshanaya thamai wenas wenna oni....naluwo karanne script ekata anuwa act karana ekane a minissunwa hariyata andunagena hari widiyata yodaagganna oni.....mata film 1k karanna chance1k labunanam man hadanawa hindi copy tamil copy nathi magema story ekakata wenasma film 1k....kiyala wadak na ehema awasthawak denna kawruwath na :(
     
    :yes: Rip Sinhala Movies
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පොඩි කාලේ TV එකේ KNIGHT RIDER පෙන්වද්දී මම හිතන් හිටියේ මම KNIGHT RIDER කියලා
    පොඩි කාලේ TV එකේ ROBIN HOOD පෙන්වද්දී මම හිතන් හිටියේ මම ROBIN HOOD කියලා
    පොඩි කාලේ TV එකේ HERCULES පෙන්වද්දී මම හිතන් හිටියේ මම HERCULES කියලා
    පොඩි කාලේ TV එකේ ROBO COP පෙන්වද්දී මම හිතන් හිටියේ මම ROBO COP කියලා
    පොඩි කාලේ TV එකේ NINJA පෙන්වද්දී මම හිතන් හිටියේ මම NINJA කියලා

    එත් ලොකු වෙද්දී මට තේරුණා මම ඔය එකෙක් වත් නෙවෙයි මම, මමම තාමා කියල. එත් මේකා තවම හිතන් ඉන්නේ ඌ අර ෆිල්ම් වල පෙන්න්වන ගොන්පර්ට් ඇත්ත කියල . ඒ මදිවට උ හිතන් ඉන්නේ මේක තමිල්නාඩුව කියලා