පටිච්ච සමුත්පාදය ගැන එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක්, වැරදි නම් වැරදි තැන් නිවැරදි කරන්න.
තරුණයෙක් ගියා අසත්පුරුෂ ආශ්‍රයක් තියෙන ප්‍රදේශයක රැකියාවකට , එහි සිටින අය ඔක්කොම අමු බේබද්දෝ :P . ඒ අය බොන එක ගැන එහෙම වර්ණනා කරනවා , බීමත් කමේ තියෙන ආස්වාදය වර්ණනා කරනවා. :frown:
ඉතින් අර තරුණයා ඇත්ත පෙනුනේ...