Iridium කියල satellites වගයක් තියෙනවා. ඒවා ඔය communications වගේ දේවල් වලට පාවිච්චි කරන චන්ද්‍රිකා වගයක්. ඔය Iridium චන්ද්‍රිකාවක් අපිට උඩින් යනකොට සූර්යාගේ ආලෝකය ඒවාගේ solar panels වලට වැදිලා ඒ ආලෝකයේ ප්‍රතිබිම්බය අපි දිහාට එනවා. එතකොට අපිට දීප්තිමත් ආලෝකයක් තප්පර දෙකකට වගේ පේනවා. සමහර ඒවා...