රාගය ද්වේශය මෝහය නිරෝධ වෙන තරමට ඔහු ඒ ඒ මට්ටමින් නිවනට පත්වෙනවා. ඉතින් තමන්ට තේරුම් ගන්න පුළුවන් ගිය අවුරුද්දේ මට මෙච්චර රාග ද්වේශ මෝහ තිබ්බා, එහෙත් මේ අවුරුද්දේ ඒවා යම්තාක් දුරට නිරෝධ වෙලා කියලා. :) රාග ද්වේශ මෝහ සම්පූර්ණයෙන්ම ක්‍ෂය වුන දවසට නිවන සම්පූර්ණයි හෙවත් අරිහත්වය :)