1. R

    Hearing Test

    මට මේ ගානට
  2. R

    what hurt sinhalese

    In summary , If their beliefs doesn't match with yours , they get butt hurt which can go to dangerous extremes :baffled:
  3. R

    Eddard Stark

    බුදුන් වහන්සේ අපට කියල දීලා තියෙන්නේ ප්‍රධාන ප්‍රශ්නයෙන් ගැලවෙන විදිහ :) , ඒ තමයි සසර. ප්‍රධාන ප්‍රශ්නයෙන් ගැලවුනාම අනිත් ප්‍රශ්න nothing :). කොච්චර හොඳට ජීවත් වුනත් මනුස්ස ලෝකයේ ජීවත් වෙනකොට අපිට ප්‍රශ්න ඇති වෙනවා , ඉතින් ඒවාට ලෞකික ක්‍රියාමාර්ග ගන්නකොට 0.1% හරි පවක් සිද්ධ වෙනවා මයි :dull:
  4. R

    Eddard Stark

    කෞටිල්ය ගේ ඒවා නැතුව බුදුරජාණන් වහන්සේ දේශණා කරපු ඒවා මහ පොළවේ ජීවත් වෙනව නං handbook එකක් විදිහට පාවිච්චි කරන්න බැරිද?
  5. R

    Eddard Stark

    Verys witch ට මොනවද කලේ?
  6. R

    සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    උන් පාර block කරගත්තු එකෙන් චා වුනා :lol: . සිසුන්ට පහරදීම වැනි සිද්ධි වලින් ගොඩ එන්න හදන සමහර වැලේ වැල් නැති දේශපාලන පක්ෂ වලට රිදෙන්න ඇති :lol:
  7. R

    2016 UP Coming movies

    Warcraft eke storyline eka mula indanma balaaganna kramayak nadda?
  8. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    Internet service provider කවුද? Quota එක එහෙම කීයද
  9. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    පල්ලමක් එහෙම යනකොට, break එහෙම ගහනකොට car එක charge කරගන්න පුළුවන්. :yes: ඕකට solar panel ලුත් දැම්මනම් තමයි එල :cool: .
  10. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    යකෝ regenerative breaking තියෙනව කියල දැනගෙන හිටියේ නෑනේ :D
  11. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    මුන් charge කරන්න යන ගාන අල්ලනවා car එකේ price එකෙන් :yes: . මම නම් කියන්නේ car එක ගන්න කොට දෙන්න ඕනේ option එකක්. 1) free charging unlimited හැබැයි car එකේ මිල ඩොලර් 90000 යි 2) pay per charge , හැබැයි car එකේ ගාන අඩුයි
  12. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    මේ electric car වල ප්‍රශ්නය තමයි charge කරන්න යන වෙලාව. destination එකට යන time එක වැඩි වෙනවා charging time එක වැඩි වුනාම. අනිත් එක තමයි price එක වැඩි :baffled:
  13. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    උල්කාපාත වර්ෂාවක් , රෑ එකට විතර තිබ්බේ :yes:
  14. R

    Tesla Model S road trip – Sydney to Melbourne

    ඊයේ geminids බැලුවද :dull: මෙල්බන් වලටත් පෙනුනා මම හිතන්නේ
  15. R

    මතකද උඹලට ? මරු නේ...

    2003 වගේ මට මතක විදිහට බැලුවේ :yes: . spoiler below ඔය family එකට අන්තිමේදී අර සතෙක් :yes:ඇවිල්ලා attack කරනවා නේද . අන්තිමට ඒ family එකම ghosts ල වෙලා ඒ නගරයේම ඉන්නවා :rolleyes:
  16. R

    අර මොනාද බං අහසෙ යන්නෙ..

    ලයිට් පත්තුවේවි යන්නේ නම් plane ම තමයි :yes: . රතු පාටින් blink වේවි නේද යන්නේ? හැබැයි සුදු ඉරක් ඇඳගෙන යනවනම් ජෙට් එකක් :yes:
  17. R

    වල්ගා_තරුවක් බලමු

    sure ද ඕක පියවි ඇසට පෙනෙනවා කියල . මමත් හෙන try එකක් දුන්නා කෝ නෑනේ :(
  18. R

    පිටරවල් ගැන කතා කරමු

    :D:D:D:D ලේසියෙන් මැරෙන්නැති ආච්චි කෙනෙක්
  19. R

    ලොව වැඩිම මයිල් සහිත මිනිසා.

    පට්ට පට පට කතාවක් :) _8MoCs13nT8

    No contents