කුචු කුචු ලොක්කා;19535819 said:සනාල එහෙම ඔපෙන් ආවේ 6 වෙනි තැන වගේ ඉදලා නැතුව කෙලින් ම දාල නෙමේ නේ පොර වැඩ්ඩෙක් නම් ප්ලෙස් එක හදා ගන්න ඕන![]()
meke inna sama-harak wagema thama ban selectors lath
![]()
මෙහෙමත් සීන් එකක් තියෙනවා බන්
කපුවා අපි හිතන තරම් දක්ෂ ඩයල් එකකුත් නෙමෙයි]
සිරිවර්ධනයා තමයි සුපිරිම ඩයල් එක
මැතව්ස්ට කලින් ටීම් එකට ආවා නම් ඌ තමයි කැපා
කපුගෙදරට දුන්නේ ගොඩක් වෙලාවට අග ගහන්න
ඒකයි කේස් එක
අනික ඌටත් උවමනාවක් නෑ ලකුණු ගන්න
බෝල දාන්න වත් ඉගෙන ගත්තා නම් මුණවීරයා වගේ