පාන් ගෙන්න හන්දියට ගියා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මහ වැස්සේ පාන් ගෙන්න හන්දියට ගියා.
    කලු බාට දෙක දාන් රතු ලොකු කුඩේ ඉහලගෙන ගියේ.
    පාන් රාත්තල 130යි රෝස් පාන් බාගේ 70යි.
    කිඹුලා 60යි. සීනි බනිස් 50යි. ක්‍රීම් බනිස් 50යි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඉතිං මොනවැයි ගෙනාවේ?
    රෝස් පාන් බාග 5යි. කිබුලා 2යි. මාලු පාන් 1යි ගත්තේ. මාලු පාන් 70ක් කිව්වා. 470යි ගාන. රුපියල් 10ක් ඉතුරු නෑ කියලා හෙට දෙන්නම් කිව්වා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    470 LKR=$1.60 Very very cheap
    ගාන නම් අඩුයි. ඒත් කුනු ලූණු දාලාද දන් නෑ මාලු පාන් හදන්නේ

    ඔහේ අනුරාධලයි ගෙවල් පැත්තෙයි ඉන්නෙ..?
    මම මහරගම බං. අයියෝසී ශෙඩ් එක හරියේ
    ------ Post added on Nov 5, 2024 at 4:54 PM

    අනුරාධද කියලා බැලුවේ ආයේ පාරක්..
    :ROFLMAO:
    ------ Post added on Nov 5, 2024 at 4:55 PM
     
    • Haha
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    හේයි!
    රෝස් පාන් 5 කාටැයි?
    කිඹුලා 2 කාටැයි?
    මාලු පාන් 1 කාටැයි?
     
    • Love
    Reactions: SimMaster

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    මහ වැස්සේ පාන් ගෙන්න හන්දියට ගියා.
    කලු බාට දෙක දාන් රතු ලොකු කුඩේ ඉහලගෙන ගියේ.
    පාන් රාත්තල 130යි රෝස් පාන් බාගේ 70යි.
    කිඹුලා 60යි. සීනි බනිස් 50යි. ක්‍රීම් බනිස් 50යි.
    @AnuradhaRa vibe