1. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    දුමින්දට යළි ශ්වසන ආධාරක සවිකරයි දුමින්දට යළි ශ්වසන ආධාරක සවිකරයි ශල්‍යර්මයකට භාජනය වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට යළිත් වරක් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අද දිනයේ උදයවරුවේ ඔහු එම උපකරණවලින් තොරව තැබුවද යළිත් ඔහුගේ ශරීරය කරන ලද...
  2. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. lalanthakumara

    මර්වින් දැන් පොරොන්දු ඉටුකරන්න

    paw ahinsakaya, monava karagenada danne nehe... :rofl::rofl::rofl::rofl::rofl:
  4. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    :nerd::nerd::nerd::rolleyes::rolleyes::rolleyes:
  5. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    දුමින්ද කෘතීම උපකරණ නොමැතිව හුස්ම ගනී දුමින්ද කෘතීම උපකරණ නොමැතිව හුස්ම ගනී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතීම ස්වසනය සැපයු වෙන්ටිලේටර් සහාය නොමැතිව අද උදේ සිට හුස්ම ගැනීම ආරම්භ කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු හෙමින්...
  6. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    භාරත ඝාතනය ගැන සාක්‍ෂි කැඳවීම 20 දා භාරත ඝාතනය ගැන සාක්‍ෂි කැඳවීම 20 දා වැල්ලම්පිටියේදී ගිනි අවිවලින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම, වෙඩිතබා තුවාල සිදුකර මිනී මැරීමට උත්සාහ කිරීම සම්බ්නධයෙන් වැල්ලම්පිටියෙන් ලැබුනු තොරතුරකට අනුව පොලිස් පරීක්‍ෂණ නාලක ගුණසේකර මහතා කරන ලද පරීක්‍ෂණය...
  7. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    භාරතගේ අවසන් කටයුතු බදාදා භාරතගේ අවසන් කටයුතු බදාදා මුල්ලේරියාවේදි වෙඩි තබා ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදි සිදුකිරිමට නියමිතය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහය කොලොන්නාවේ පිහිටි ඔහුගේ...
  8. lalanthakumara

    මර්වින් දැන් පොරොන්දු ඉටුකරන්න

    මර්වින් දැන් පොරොන්දු ඉටුකරන්න මර්වින් දැන් පොරොන්දු ඉටුකරන්න SfEN994X470
  9. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    භාරතගේ රියදුරුගෙන් පොලිසියට කටඋත්තරයක් භාරතගේ රියදුරුගෙන් පොලිසියට කටඋත්තරයක් පාර්ලිමේන්තු මන්ත්රීර දුමින්ද සිල්වා මහතා, භාරත මහතාට පහරදුන්බවත්, එම අවස්ථාවේ දුමින්ද ළග හිටපු අයෙකු භාරතගේ කකුලටවෙඩි තැබූ බවත් අනතුරු තවත් අයෙකු භාරතට ඔලුවට වෙඩි පහරකිහිපයක් තැබූ බවත් ඝාතනයට ලක්‌ වූ භාරත...
  10. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    භාරතගේ ඉරණම වෙනස් කරන්න ජනපතිට බැරිවෙලා ! භාරතගේ ඉරණම වෙනස් කරන්න ජනපතිට බැරිවෙලා ! කොලොන්නාවේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ භාරත ලක්ෂ්මන් පේරොන්මචන්ද්‍ර මහතා කොළඹ මහනගර සභාවේ සන්ධාන පුරපති අපේක්ෂක ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ඔහුගෙන් කැමැත්ත විමසා තිබු බව 'ලංකාදීප' වෙබ් අඩවිය...
  11. lalanthakumara

    භාරත, දුමින්ද ගැටුම

    භාරත, දුමින්ද ගැටුම භාරත - දුමින්ද ගැටුමට මුල 'කුඩු' ප්‍රශ්නයක්! කොළඹ දිස්‌ත්රි‍ක්‌ පාර්ලිමේන්තු මන්ත්රීි දුමින්ද සිල්වා මහතා සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්ය‍ක්‍ෂ ජනරාල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී් භාරත ලක්ෂ්නමන් ප්රේතමචන්ද්‍ර මහතා අතර ගැටුමට මුල මත්කුඩු ජාවාරම් පිළිබද අර්බුදයක් බව...
  12. lalanthakumara

    kiss kiss boys or girls?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  13. lalanthakumara

    My BIGGEST Adsense check ever

    ela ela
  14. lalanthakumara

    වහපු කමියුනිකේෂන්

    machan oka lankabel nam, Lankabell thibune Prepaid, prepaid unoth polu thyanna behene. mokakda thiyena unit eka, postpaid mokakda line eka poddak dapan machan.
  15. lalanthakumara

    වහපු කමියුනිකේෂන්

    ekane machan. weda karana, communication CDMA units hoyala denna puluvan nam. hoyala kiyapan. umbath ganak thiyagena..

    No contents