1. lalanthakumara

    Hit wechcha SL words

    ඇතිදා සීනි නැතිදා ගෝනි.
  2. lalanthakumara

    Hit wechcha SL words

    රම්පෙට පොරි පොකුරු පොකුරු.
  3. lalanthakumara

    Hit wechcha SL words

    මම දන්නවා ඔයාට පුළුවන්.
  4. lalanthakumara

    Hit wechcha SL words

    සීනි දියවුනාට ගෝනි දියවෙන්නේ නෙහෙනේ.
  5. lalanthakumara

    Adsense Gana Danna Kenek enna !!

    ඕකට දෙන්න පිලියමක් නම් මම දන්නේ නැහැ මචං.
  6. lalanthakumara

    ElaKiri Android Market ®

    mama ganna hithagena inne, menna mekak.
  7. lalanthakumara

    Windows Phone

    thanks to info machanla mata me dan denaganna lebuna. Android phone vala meva karanna apps thiyenava kiyala.
  8. lalanthakumara

    ElaKiri Android Market ®

    phone eka mokakda? keeyak unada?
  9. lalanthakumara

    ElaKiri Android Market ®

    thanks machan
  10. lalanthakumara

    ElaKiri Android Market ®

    තැන්ක්ස් machan oya umbama ping karapu screen shot 1k da?
  11. lalanthakumara

    ElaKiri Android Market ®

    තැන්ක්ස් මචං. මේක මට ගොඩක් වෙදගත්. මට මුලිකම උවමනාව තමයි මචං. Telnet Command එක, අයි පී එහෙකට Telnet කරලා බලන්න පුළුවන් කම. උදා: අපි Run එකේ Telnet 192.168.1.1 කමාන්ඩ් කරලා අපේ ඩිවයිස් එකක් මොනිටර් කරන්නෙ අන්න එකයි පුළුවන් ද කියලා හොයන්නේ. එක කරන්න පුළුවන් ඇප් 1ක් තිබුනොත් කියන්න. මමත් ෆෝන් 1...
  12. lalanthakumara

    Windows Phone

    thanks to information
  13. lalanthakumara

    ElaKiri Android Market ®

    පොඩ්ඩක් විස්තර කරපංකෝ මචං.
  14. lalanthakumara

    Adsense Gana Danna Kenek enna !!

    හොඳට බලපන්. ඇඩ්සෙන්ස් දාල තියෙන බ්ලොග් වල, සිංහල තිබුනට ඒවා සිංහල යුනිකෝඩ් නෙවෙයි. සිංහල ෆොන්ට්, නැත්නම් සිංහලෙන් ලියපු ඉමේජ්. සිංහල යුනිකෝඩ් සයිට් වල ඇඩ්සෙන්ස් දාල නෙහෙ උදා: ගොසිප් ලංකා නිව්ස් - ඔකේ යුනිකෝඩ් නෙවෙයි. එකයි ඇඩ්සෙන්ස් දාල තියෙන්නේ. ගොසිප් 9 - ඕක යුනිකෝඩ්, ඔකේ ඇඩ්සෙන්ස් නැහැ.
  15. lalanthakumara

    Windows Phone

    windows phone 1k use karala thiyenavada? mama kiyana eva use karanna puluvan, phone 1k gena danne nedda?
  16. lalanthakumara

    ElaKiri Android Market ®

    දන්න කෙනෙක් කියන්න බලන්න. Android වල DOS front එක, Ping Command පාවිච්චි කරන්න පුලුවන්ද?
  17. lalanthakumara

    Adsense Gana Danna Kenek enna !!

    සිංහල යුනිකෝඩ් සයිට් වලට ගූගල් ඇඩ්සෙන්ස් සපෝට් කරන්නෙ නැහැ.
  18. lalanthakumara

    Windows Phone

    මට දැනගන්න ඕනෑ. Run එක තියෙන, DOS Pront එක තියෙන, Ping එකක් ගහන්න පුළුවන් ෆෝන් 1 ක් තියෙනවද කියලා.

    No contents