සුබ පැතුම්,මෙච්චර ප්රමාණයක්,මෙවන් දවසක දැක්කමයි..බලමු මහ රජතුමනි..කවද වෙනකන් මේ සෙල්ලම් දායිද කියල!අපි පැරදුනා නෙමෙයි..එක දවසක,අපිට වැරදුනා..ඒ,මීට හරියටම අවුරුදු 6කට කලින්! බලමුකො මහ රජෝ!! අද තරම් කවුරුත් ඔයාට සුබ පතල නැතුව ඇති නේද?විශේෂයෙන්ම මේ වගේ සුබ පැතුම්.අනේ සමාවෙන්න.මංනම් ඔබතුමාට සුබ...