අනේ අම්මපා උබල වගේ රජ හරක් ටිකක්, දැන් අර මනංකල්පිත රාවණ රජ්ජුරුවෝ හදන ඒවාද මේ මුස්ලිම් උන්ගේ ඒවා වර්ජනය කරලා ගන්න කියන්නේ ? මොක උනත් කමක් නැහැ හොඳ මිලකට, ගුණාත්මකව සේවයක් බාන්ඩයක් දෙනවනම් මොකද ? ලංකාව කවදාවත් මේ වගේ පටු විදිහට හිතල ගොඩයන්න බැහැ ,හැම ජාතියක්ම ආගමක්ම මේ අපේ රට මගේ රට කියල හිතන...